Majestic Buddhist devotional song celebrating Sri Lanka’s sacred heritage.
Song Lyrics
මල් සුගන්දේ දම් සුගන්දේ
සිල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාදු සාදු වන්දනා…
මිහින්තලාවයි දහම් අමාවයි
ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ
ශාසනේ ඉතිහාසයයි…
රත්නමාලී සෑ රදුන්නේ
දෙව් බඹුන් පූජා ලබයි
මේ මහා ගල් මුල් කියන්නේ
ඒ උතුම් අභිමානයයි…
මල් සුගන්දේ දම් සුගන්දේ…
රැල් නඟා හෝ ගා ගලන්නේ
ජාතියේ ජය පානයයි
සිංහලේ විකුමන් කියන්නේ
මේ පොළොන්නරු දේශයයි…
දාගැබයි මහ මේඝයයි
නිල්වන් ගුවන් ගැබ යාවුණේ
ගල් කුළින් සිත්තම් වුණාදෝ
මෙත් සිහිල් කරුණා ගුණේ…
මල් සුගන්දේ දම් සුගන්දේ…
මහා රජුන් තුන් සිංහලේ
මෙහෙමයි එදා දස්කම් කලේ
ඒ උතුම් දහමින් තමා
ලේ මස් පවා විස්කම් කලේ…
ධීර වීරයි පූජනීයයි
නෑ නිමක් ගුණ ගායනේ
සිව් මහා දෙවිඳුන් රකිවී
මේ අපේ බුදු සාසනේ…
සිව් මහා දෙවිඳුන් රකිවී
මේ අපේ බුදු සාසනේ
සිව් මහා දෙවිඳුන් රකිවී
මේ අපේ බුදු සාසනේ
Song Information
Song Title: මල් සුගන්දේ (Mal Sugande)
Artist: Mohideen Baig ft. Sujatha Aththanayaka
Lyrics: Nihal Jayasinghe
Genre: Buddhist Devotional / Bhakthi Gee
Language: Sinhala
Release Year: 1960s
Song Summary
“Mal Sugande” is a grand and resonant Buddhist devotional song that blends the powerful, soulful voice of Mohideen Baig with the graceful elegance of Sujatha Aththanayaka. The song creates an atmosphere of deep reverence and national pride, taking the listener on a spiritual journey through Sri Lanka’s most sacred landmarks. It serves as a tribute to the Buddhist faith, the ancient kings, and the architectural marvels that define the island’s historical identity.
Song Meaning
The song explores the intersection of religious devotion and historical heritage. The lyrics mention significant sites like Mihintale (the cradle of Buddhism in Sri Lanka), the Ruwanwelisaya (Ratnamali), and the kingdom of Polonnaruwa. It suggests that the very stones and rocks of the land bear witness to the “pride” and “compassion” of a civilization built on the Dhamma. The narrator emphasizes that the achievements of the great kings were fueled by their faith, and ends with a prayer for the four guardian deities to protect the Sasana (the Buddhist order) for generations to come.
Frequently Asked Questions (FAQ)
Who are the singers of Mal Sugande?
The song is a duet between the legendary Alhaj Mohideen Baig and Sujatha Aththanayaka.
What historical locations are mentioned in the song?
The lyrics mention Mihintale, the Ruwanwelisaya Stupa, and the ancient city of Polonnaruwa.
Who wrote the lyrics for this track?
The lyrics were written by Nihal Jayasinghe.
What is the central theme of the song?
The theme is a celebration of the Buddhist history of Sri Lanka and the enduring legacy of its ancient civilization.
What does the phrase “Sivu Maha Devidun” refer to?
It refers to the Four Great Guardian Deities (Dhritarashtra, Virudhaka, Virupaksha, and Vaishravana) who are traditionally believed to protect Buddhism in Sri Lanka.