Mayam Kalawe / මායම් කලාවේ – Nadeemal Perera

හිරිමල් මුවින්
පානා සිනා…
කදුලැල් මකාලන්න මා හද නිවා…
තරුවැල් පවා…
සරදම් කලා…
හද පොපියනා…
මේ ආදරේ…

ඔබ මට දුන්න…
යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ…
මා ජීවිතේ…

ඔබ පණ දුන්න
අද බිදලන්නේ ඇයි සොදුරියේ…

මායම් කලාවේ…
සායම් සිනාසේ…
පායන් සදේ මේ…
පෙම් ගී රැයේ…

පාලම් තොටේ දී…
කෝලම් කලා සේ…
අයෙත් පෙමින් ලං වී ඉමු නගේ…
මේ යාමයේ…

සංසාරයේ…
පෙරුමන් පුරා…
ආලෙන් බැදී ඉන්න
වෑයම් කලා…
අන්සතු නොවී…
ඔබ මගේම වී…
රැකගත්තේ මා…
මේ ආදරේ…

ඔබ මට දුන්න…
යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ…
මා ජීවිතේ…

ඔබ පණ දුන්න
අද බිදලන්නේ ඇයි සොදුරියේ…

මායම් කලාවේ…
සායම් සිනාසේ…
පායන් සදේ මේ…
පෙම් ගී රැයේ…

පාලම් තොටේ දී…
කෝලම් කලා සේ…
අයෙත් පෙමින් ලං වී ඉමු නගේ…
මේ යාමයේ…

මා දිහා…
බලන් දිලිසෙනා නෙත් අගින්…
ආඩම්බරේ…
හැරදමා…
සිනාසෙන්නකෝ ආදරෙන්…

මායම් කලාවේ…
සායම් සිනාසේ…
පායන් සදේ මේ…
පෙම් ගී රැයේ…

පාලම් තොටේ දී…
කෝලම් කලා සේ…
අයෙත් පෙමින් ලං වී ඉමු නගේ…
මේ යාමයේ…

මායම් කලාවේ…
සායම් සිනාසේ…
පායන් සදේ මේ…
පෙම් ගී රැයේ…

පාලම් තොටේ දී…
කෝලම් කලා සේ…
අයෙත් පෙමින් ලං වී ඉමු නගේ…
මේ යාමයේ…

Official Music Video:

Leave a Reply