Naada

සිරකරුවෙක් | Sirakaruwek by Naada [2020]

සුරයක සිරවුන සිරකරුවෙක්ලංසු තැබු පළතුරු බඳුනක්තිරය වසා ඇති දිව්‍ය විමානෙදොරකඩ යාදින්නක් විමානයෙන් බැස නොයනතුරාදෑහින් දැක ගන්නෙ කෝමාඅපේ අඳෝනා වාවනු බැරිතැනහඬා වැටෙනවද තිරය වසාඅපේ අඳෝනා වාවනු බැරිතැනහඬා වැටෙනවද තිරය වසා…….. පුස්කොලයෙ…

දියවන්න කුමාරියේ | Diyawanna Kumariye by Naada [2019]

දියවන්න කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේදෙරණට සඳ පලුව එබෙනවාහීන ගේන සීනි බෝල තක්ෂිලාව වට කරලාමගේ පුතා අකුරු කරනවාසුවට නිදන්නේ සිතුවිලි යහනේවාමනයින් පවන් සලනවානුඹව රකිනවා හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි…