සුරයක සිරවුන සිරකරුවෙක්
ලංසු තැබු පළතුරු බඳුනක්
තිරය වසා ඇති දිව්‍ය විමානෙ
දොරකඩ යාදින්නක්
විමානයෙන් බැස නොයනතුරා
දෑහින් දැක ගන්නෙ කෝමා
අපේ අඳෝනා වාවනු බැරිතැන
හඬා වැටෙනවද තිරය වසා
අපේ අඳෝනා වාවනු බැරිතැන
හඬා වැටෙනවද තිරය වසා……..
පුස්කොලයෙ තරු කට්ටි පනී
සෙනසුරු මාමා හරිම සැරයි
හඳයගෙ කිරි ටික ගස් ගල් නාවා
සීයට තුට්ටු ගොඩක්,
ලලල් ලලල්ලා ලාලල ලා
ලල්ල ලල්ලලා ලලල්ලලා
ලලල්ලලා ලල ලාලලාල
ලලල්ලලාල ලා
විමානයෙන් බැස නොයනතුරා
දෑහින් දැක ගන්නෙ කෝමා
අපේ අඳෝනා වාවනු බැරිතැන
හඬා වැටෙනවද තිරය වසා
අපේ අඳෝනා වාවනු බැරිතැන
හඬා වැටෙනවද තිරය වසා……..
පොළොව ඇදයි කොහොමද නටලා
කනප්පුවේ අන්ඩත් දිරලා
හනුමා කලු සුදු රූපවාහිනි
දැන් දැන් ට්කක් ලෙඩ
වලව්වටත් පැලටත් රහසින්
ඉලව්වටත් ග්‍රහයෝ ඇවිඳින්
යන්නම යන්නත් හිතුමතේට බැහැ
තත්පරේට සිරිත
විමානයෙන් බැස නොයනතුරා
දෑහින් දැක ගන්නෙ කෝමා
අපේ අඳෝනා වාවනු බැරිතැන
හඬා වැටෙනවද තිරය වසා
අපේ අඳෝනා වාවනු බැරිතැන
හඬා වැටෙනවද තිරය වසා……..
ලලල් ලලල්ලා ලාලල ලා
ලල්ල ලල්ලලා ලලල්ලලා
ලලල්ලලා ලල ලාලලාල
ලලල්ලලාල ලා
ලලල් ලලල්ලා ලාලල ලා
ලල්ල ලල්ලලා ලලල්ලලා
ලලල්ලලා ලල ලාලලාල
ලලල්ලලාල ලා
Song Summary
A surreal, metaphor-heavy song that reflects social frustration and emotional helplessness, portraying people as trapped observers in a system they cannot escape or change.
Song Meaning
The song uses abstract and symbolic imagery to express a sense of confinement, confusion, and quiet despair within society. The singer portrays himself—and the people—as prisoners inside a “palace,” unable to step out or fully awaken, only witnessing reality in a coma-like state. The repeated image of a closed curtain suggests suppressed voices, silenced suffering, and truths hidden from view.
Elements like planets, gods, folklore figures, and decaying objects are woven together to show a world that feels unstable, irrational, and broken. Despite visible injustice and emotional pain, people are unable to cry out loudly enough to be heard. Movement feels restricted, choices feel controlled, and even tradition and media appear distorted or “sick.”
Overall, the song is a poetic social commentary on powerlessness, censorship, and collective frustration—where people can see what is wrong but feel trapped behind a curtain, unable to act, speak freely, or escape the system surrounding them.