මන් මේ ෆීල්ඩ් එකට ඉන්ඩස්ට්‍රියක් කියනවා
මං ඉරාජ් , නොයෙල් රාජ් , කවීශ කවිරාජ්
ඔය ඔක්කොම අහලා තියෙනවා
ඒ අස්සේ ෆෑන්ස්ලා හු#තක් කියනවා
සංගීතච්නන් පිස්සූ හු#තක් කරද්දී
සුකුරුත්තන් පොඩි උන් පුදයිද පිදිය යුත්තන්
අඹ ගස් කපන්නයි පොරකන්නේ
මේ අනිතිමයි දැන් හැදෙන මුත්තන්
Diss නම් වෙන්නේ නෑ බන් නම් නොකී මේ
බං මන් අගතැන්පත් පුක නොදී මේ
වසර 20 මොනවද කලේ කියලා මගෙන් අහන්නෙපා ගිහින් අහපන් big doggy ගෙන්
මළගේ
කුතුහළයේ
නටන් එක ඇරුනම වෙනස් දෙයක් නැද්ද ? හනා , ධනා ,සනා, කාන්චනා
තැප්‍රොබේන් class පලයන් සන්නස්ගලගේ
මලේ නගේ පෙනුමෙන් මේක ආතල් වගේ ලෙසට පෙනේ මුත්තයියා දැමු දගේ
මගේ ගී delta වගේ උපාලි විජේවර්දනගේ
පසුතැවෙන්නේ නැහ අද ඉන්න තැන
චමුදිත rap කරොත් එහෙම මට ඉන්න නැත
මිනිස්සු බඩගින්නෙ ඉන්න කාලෙක
ශානයි , මානසිකුයි තර්ක කලා උන්ගේ බඩගින්න ගැන
මං කියනවා කට කෑවත් එකෙන්ම
අතැරී ගියා දරාගන්න බැරි උන් එහෙන්ම
දැන් නියවනවා එහෙන් මෙහෙන්
මං උන්ට පෙම් මාවා උන්ට වයිර ගෙන දෙම්
පෙන්නන්න පව පින බෙදුනේ කොතනින්ද
මේ ගේ නිදද්දී තව එකෙක් මර නොනින්ද තවකෙක් දියුණු කලොත් පිංද
ඒ පිංද කරලා තියෙන්නේ මහින්ද
ඉන්ඩස්ට්රියි තේ පෙරන්නෝනේ ගොටුවක් තියලා
නවකයෝ හිතනවා ප්රවීනයෝ ඔටුවන් කියලා
සීන් එකේ යන පොඩි දූ පුතාලා
උඹලටයි යුරේනිටයි ගහන්න වෙන්නේ පුටුවක් තියලා
ගොඩක් චරිත ගාන් ඉන්නේ තීන්ත
දැං අපි හැදෙන්නෙ කොතනීන්ද
Dear fans ඔයාල සතුටීන්ද
ගෙවලා සින්දු දුවන්න මං චමත් සන්ගීත්ද
පාලි අනිත්‍ය දුක්ය අනාත්මා
මාලි ආත්මා
හු#නවා තමා හැම මහත්මා
ඒක මැජික් එකක්ලූ කලාත්මා
මේවා අහලා කෙනෙක් හැදෙනව ඇතී
කෙනෙක්ට වැදෙනව ඇතී
පස්සේ වයිර බැදෙනවා ඇතී
මලිත්ට ගහද්දී චන්චලා ඇඩුවා
නෑ නෑ මලිත් ගහද්දී චන්චලාට ඇඩෙනවා ඇතී
එ කෝණේ වහල් හිත්
මාව අහන ෆාදර්ත්, සාදුත් ,පූසාරිත්, තම්බිත්
රටම බැලන්ස් කරමි lika a ප්‍රබුත් සන්ගීත්
මධුවා උබට වඩා Rhme කරනවා හු#තෝ නන්ගිත් මගේ
අමරදේව ගියේ පණ්ඩීත් වගේ
හාල්පාරුවෝ rap කරනවා චන්ඩීත් වගේ
දැනුම පොතටුන් නාය ගිය කණ්ඩීත් වගේ
අඩුම මොනාහරී බලපන් රාමුවේ රන්දිකගේ
කන කන හිල්
ලංකාවා දක්ශයි බෙදෙන්න පිල්
ටික දෙනෙකුට චිල්
පිරිමි ගෙවන්න ඕනෙලු බිල්
ටහිකෙන බිල් ගෙවලලූ රනිල්
වචන දැඩීලූ
මං ගානට වැඩීලූ
මේ අහින්සකයට කාන්තාවෝ daddyලු
මං ලියන්න කැමතීල
Dilu කියන විදියට මං ලියනවා වැඩීලු
උඹ දන්න මමයි
මම දන්න මමයි
උඹ නොදන්න මමයි
මම නොදන්න මමයි
අනුයි කනුයි , සරිතුයි සුරිතුයි සෙට් වෙලා
4සම් එකක් කරා වගේ තමයි
රැප් එපා වෙයි මට චන්දිමාල් ගාව
සතයක් නැති වෙච්ච දවසට
මගේ සින්දුවේ hook එක ගහන්න chubbyට දෙනවද එහෙම ඇතිවෙච්ච
දවස ඒත් නෑ
බුදු සාදූ කිව්ව විදියටනම්
අපි සැවොම ලෙඩින්
ඒකට බේත් නෑ
ඒත් තේරෙන්නෙත් නෑ
කමක් නෑ
උබත් නෑ
මමත් නෑ
නමක් නෑ ////
written by Ashan Perera
Leave a Reply