A soft, emotional song about silent longing.
Song Lyrics
පාව ගියදා පවනේ රැල්
ශේෂ වූ ඒ මතකේ මල්
යාවීලා.. හීනේ හා…
අහස කළඹා අඳුරේ කැන්
තෙමුණු දා අසණි වැස්සේ මන්
පා වීලා.. හීනේ හා…
දෑස් අඩවන් වී නිරායාසේ
තවත් හෙව්වා මන් නුරා නෙතු ඒ..
තනිවෙන්නම් මා
නුඹේ රුව සොය සොයා…
සඟවන්නම් මා
පෙම් හසුනක් ලිය ලියා…
ඉඩෝරෙට පොද වැහි වැටෙනා
තුරු බලාගෙන මා උන්නා
ඔබ නාව දා තනි වී මා
දෑතෙ උණුහුම සිහිවීලා
නිතර රහසේ ඉකිබින්දා
නුඹ නැති දා තනි වී නා..
දෑස් අඩවන් වී නිරායාසේ
තවත් හෙව්වා මන් නුරා නෙතු ඒ…
තනිවෙන්නම් මා…
සඟවන්නම් මා…
මගේ ලොවේ සිනා මැවූ නුඹ
ආයෙමත්, එකම එක වරක්
මතකයට බරක්
වෙන්නේ නැත්නම් කියාපන්…
වෙනදටත්, පුංචි රිදුමටත්, ලංව ඇඬු නුඹත්,
ලඟින් අද නැතත්
සිහිනයෙන් වත් කියාපන්…
දෑස් අඩවන් වී නිරායාසේ
තවත් හෙව්වා මන් නුරා නෙතු ඒ…
තනිවෙන්නම් මා…
Song Information
- Song Title: නිරායාසේ (Nirayase)
- Artist: We Plus ft. Piyath Rajapakse
- Lyrics: Sanduni Karunarathna & Phusathi Liyanarachchi
- Music: We Plus
- Release Year: 2019
- Genre: Romantic / Soft Pop
- Language: Sinhala
Song Summary
“නිරායාසේ / Nirayase” is a gentle Sinhala love song that captures the pain of separation and the quiet hope of reunion. Through rain, memories, and silence, the song paints a deeply emotional atmosphere of longing.
Song Meaning
The song reflects a lover’s inner world after losing someone they deeply loved. Closing their eyes “nirayase” (effortlessly), the narrator searches for familiar eyes in memories, dreams, and letters, showing how love lingers even in absence.
Frequently Asked Questions (FAQ)
Who sang “නිරායාසේ”?
The song is performed by We Plus featuring Piyath Rajapakse.
What does “නිරායාසේ” mean?
It means “effortlessly” or “naturally,” often implying quiet, unconscious emotion.
What is the theme of the song?
Love, separation, memories, and emotional longing.
Is this a sad song?
Yes, it carries a melancholic yet tender emotional tone.
Who wrote the lyrics?
The lyrics were written by Sanduni Karunarathna and Phusathi Liyanarachchi.