Oya Nil Nuwan / ඔය නිල් නුවන් – Givantha n Chamin

ඔය නිල් නුවන් දැක ගන්නට
දින ගනන් ගැන්නා…
එක වරක් ඔබ හිනැහුනත්
මට නුහුරු බව දැනුනා…

සැදෑ තරු පිය නගිනකන්…
සුවද ඔබෙ මට දැනේ නම්…

දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම්…
මා දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම්…

ජීවිතේ ඔබෙ මතකයන් මා
හද තුලේ රැදුනේ…
ඔබ නිසයි මා…
ලෝකයේ පෙම් මාලිගා තැනුවේ…
සදා නොනිමෙන පහන් තරුවක්
වෙන්නෙමී ඔබෙ සිත පුරා…
රැකගනී මා සෙනෙහසින් නුඹ
සොදුරියේ දිවි ඇති තුරා…

ඔය නිල් නුවන් දැක ගන්නට
දින ගනන් ගැන්නා…
එක වරක් ඔබ හිනැහුනත්
මට නුහුරු බව දැනුනා…

සැදෑ තරු පිය නගිනකන්…
සුවද ඔබෙ මට දැනේ නම්…

දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම්…
මා දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම්…

වසත් කාලය සුන්දරයි
ඔබේ සිතත් ඒ වාගේ…
ගිම්හාන කාලේ…
සිසිල සදනා…සැනසුමත් ඔබ වේ…
යනු එපා අද මා දමා…
ඔබ ඇයි ප්‍රියේ මා තනි කලේ…
සෙනෙහසේ දුක් වේදනා
කිම සොදුරියේ මට ඇති කලේ…

ඔය නිල් නුවන් දැක ගන්නට
දින ගනන් ගැන්නා…
එක වරක් ඔබ හිනැහුනත්
මට නුහුරු බව දැනුනා…

සැදෑ තරු පිය නගිනකන්…
සුවද ඔබෙ මට දැනේ නම්…

දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම්…
මා දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම්…

Official Music Video:

 

 

Download the Official Audio from Here

Leave a Reply

Your email address will not be published. Required fields are marked *