පා සළඹ | Paasalamba by Supun Salitha ft. Kaizer Kaiz [2018]

සිහිනයක පාවී
තුරුලටම ඒවි
පා සලඹ සලාලා
මට ඉඟි දෙවි

ඔය දෑසේ කැල්මන් දැක මා අතරමන් වෙලා
නිතඹ ගස්සා යන තාලෙට් මා වශී වෙලා
සිප ගන්න ට ඉඩ දෙනවද රතු දෙකොපුල් තව ලං වෙලා
සෙවනැල්ලක් වී එන්නම්.. ලඟම දැවටීලා

මහන්සිත් ඇති නේද හිත අස්සේ දුවලා
එපා වුනේ නැද්ද මගේ හීනෙම ඉදලා?
හුස්මක් ගන්න කෙල්ලේ අතරින් පතර
ළං වෙනවද ?දුර වැඩි අපෙ අතර
ලෙඩ හිතකට නුබ කරේ ප්‍රතිකාර

සිතුවිලි හොරකම් කරා වගේ බැඳුම්කර
නිළියක් ඇය මගේ හීනය වේදිකාව
රංගනයට මගේ උණුසුම් ප්‍රතිචාර
තරුවක් සමග වරුවක්
මදි වගේ, දැනෙනවනන් තව අඩුවක්
හැම අගනම පරදලා ආපු නිසා මුලට
මගේ වාසගම ගන්න නුඹේ නම අගට

අනුරාගි බැල්මට මාගේ හැඟුම් මත් වෙලා
සැලෙන නුබගේ දිගු වරලේ.. පහස විඳිමි මා..
නවතින්නද ඔබෙ තුරුලේ ජීවිතේ පුරා
කියා යන්න රහසක් ඉඟියකින් ඔයා

සිහිනයක පාවී…//

Song Summary

The song captures a dreamlike romantic longing where the singer is deeply drawn to a woman’s beauty, gestures, and emotional presence.

Song Meaning

This song describes an intense, almost surreal attraction felt by the singer toward someone who appears like a dream come alive. Her eyes, movements, and subtle signals leave him emotionally captivated and vulnerable. He imagines being close to her—seeking permission, comfort, and intimacy—not just physically but emotionally, wanting to remain by her side as a shadow that never leaves. The lyrics also reflect emotional fatigue and healing, suggesting that she has become a remedy for his inner pain. Through poetic imagery of dreams, dance, breath, and unspoken signals, the song expresses desire, admiration, and a hope for lasting closeness rooted in deep affection rather than fleeting passion.

Leave a Reply