Paata Dedunu Sedila / පාට දේදුනු සේදිලා – Sunil Edirisinghe

පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ…
සීත රෑ සද පීදිලා…
නීල තරු යායේ…

ඈ ලවන් තෙරේ සෝ ගී සුසුම් නැගී
මීදුම් වලා ලෙසින් පාවී
ඈතින් හැපී බිදේ…

පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ…
සීත රෑ සද පීදිලා…
නීල තරු යායේ…

මා නුවන් බියේ පීනා නැගෙන් සදේ
පායා දුරින් ඇදී ඈ මෙන් පාවී නොයන් සදේ

පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ…
සීත රෑ සද පීදිලා…
නීල තරු යායේ…

Leave a Reply