කොන්ත තරුඑළි | Kontha Tharueli by Tharindu Damsara [2019]

කල්වාරි කදු පාමුල මග්දලේනා මරියනි සාංකාමය දෑස් පතුලින් කොන්ත තරුඑළි දැල්වුනි පින්තාරු කල සිහින නගරයේ සංසාරයේ සලු මිදුනාද ප්‍රේමියේ නින්නාද දී ඇසෙන කන්තාරු හඩට සන්තාප සුසුමකින් ඇහැරෙමි හුරු පුරුදු කදුලකින්…

කිකිළි දූපත | Kikili Dupatha by Prauda Buwaneka [2019]

කැලැත්තී මුහුද හුළඟට “පචස්” ගා වදින රැල්ලට යළිත් යළි – යළිත් දියවෙන බිමක් තියෙනවා… කොට කොටා සයින් යන එන එහි දෙපා සතුන් ගැන දැන කිකිළි දූපතයි ඒකට නමක් කියනවා.. පහුරු…

තුරුලේ නිදන් (මනමාලී 2) | Thurule Nidan (Manamali 2) by Iraj ft. Romaine Willis [2017]

පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ නොහඩා ඉන්නේ…

මනමාලී | Manamali by Infaas ft. Iraj & Janani [2013]

මගෙ ආදරෙ හිමිකාරී නෙත් මානේ මනමාලී ඔබෙ ආදරෙ හිමිකාරී අද ඔහුගේ මනමාලී සුපෙම් නෙතගින් බලාලා ඔයා නෑ ඉඟී කළේ මගේ සෙනෙහේ පතාලා ඔයා නෑ ඇමතුවේ මගෙ ආදරෙ හිමිකාරී නෙත් මානේ…

ආදරේ (Cover) | Adare (Cover) by Sajitha Anthony & Buvi [2019]

අහස පොලව උහුලනවලුඉරත් හදත් මූහු වෙනවලුපටන් ගත්තු දාට ආදරේ සිනහ පදුරේකදුලු සුසුම් පොකුර ආදරෙනෙතට පිරිත් පැන් ඉහිනාසිදුර ආදරේනෙතට පිරිත් පැන් ඉහිනාසිදුර ආදරේකදුලු වගුරේසිනහ පොට්ටු වඩන ආදරේසිතට තට්ටු කරනසිහින කෙවිට ආදරේ…

ආදරේ | Adare – Kumari Munasinghe

අහස පොලව උහුලනවලු ඉරත් හදත් මූහු වෙනවලු පටන් ගත්තු දාට ආදරේ සිනහ පදුරේ කදුලු සුසුම් පොකුර ආදරෙ නෙතට පිරිත් පැන් ඉහිනා සිදුර ආදරේ නෙතට පිරිත් පැන් ඉහිනා සිදුර ආදරේ කදුලු…

අගටන්නා | Agatanna by WAYO Brick House Sessions [November 2019]

දූමුරු දූමුරු දූමුරු දෙයියා දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා… දූමුරු දූමුරු දූමුරු දෙයියා දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා… අගටන්නා‍… මම සිංදු කඩේ මහත්තයා වෙන්නම් වන ලන්දෙ පිපුණු තලමල සේමා නුඹෙ රුවට මගේ…

හිස් අහසට | His Ahasata by Shashika Nisansala

හමුවෙන්නෙ නෑදැකගන්න නෑසිත සොයන මේ ආදරේහදුනන්නෙ නෑමම දන්නෙ නෑනෙතු මවන මේ ආදරේනෙතගේ රැදෙනාරුව නෑ දැකලාහමුවෙනතුරු මම සොයමී හිස් අහසට යමි පියඹාදුර ඈතට යන්න සිතාසුදු වලාකුලේදේදුනු අතරේ ගෑවීඉගිලෙන්නයි සිත කිවේකවුරුන්දෝ සිත…

පොඩ්ඩියේ | Poddiye by Sadara Bandara [2018]

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම..වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම..බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක..නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම.. තනේ කඩා විසිකර පත්තිනි වේ නම්..අනේ හාමතේ අපි මැරිලා එහෙනම්..වනේ පාරන්නෙ වන ඵල…

වරාමල | Waramala by Hiran Kanchana ft. Tharindu Damsara [2019]

වරාමල නුඹ ඔහේ පාවෙන සැඩ මාරුතය වෙස් පෙරලුවෙද සුකුමාල නුඹ දැක? කිතිකවන සනසවන රවටවන මන්ද මාරුතය පෙරලු වෙස් දැක සොරාගත් වරාමල නුඹ නග්න පෙතිමත රැදුනු පිනිබිදු පෙරලු මාරුතය සැකයි නුඹමට…