Sathta Mage / සතුට මාගේ – Bachi Susan
සතුට මාගේ… රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ… නිතර තිබුනේ… සැකය ඔබගේ… මා නොවේ බොරු කලේ… ජීවිතේ…ආදරේ… පටලගෙන අදුරේ… හැරගියේ ඔබනේ… වචනයෙන් ඔබේ… කල ආදරේ… හැබැහින්මයි සිතා… අපෙ ආදරේ… වෙනුවෙන්…
The biggest collection of Sinhala song lyrics.
සතුට මාගේ… රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ… නිතර තිබුනේ… සැකය ඔබගේ… මා නොවේ බොරු කලේ… ජීවිතේ…ආදරේ… පටලගෙන අදුරේ… හැරගියේ ඔබනේ… වචනයෙන් ඔබේ… කල ආදරේ… හැබැහින්මයි සිතා… අපෙ ආදරේ… වෙනුවෙන්…
ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා… මග බලා හිටියත් තව නෑ ලැබිලා… මාව දමා ගිය දා ඉදලා… තාම ඔබේ මතකේ හැරදා.. යන්න තරම් හිත නෑ හැදිලා… අද ඊයේ වගේ… සෙනෙහේ මට ඔබේ……
අරලිය මලට පිණි වැටෙනා… සීතල රැයක මල් වරුසා… හදවත ලගට ගෙන දවටා… ඔය පපු තුරුල මට වාසනා… හිත අද තනි වෙලා… ඉන්න බෑ විදවලා.. පෙම් ශෝක ලය පුරා… ගලනවා… අරලිය…
මගේ ආදරේ… තවමත් ඒ වගේ… සොදුරූ… කතාවක් වගේ… නුඹේ හීනයේ… දැවටී එදා වගේ… ඉන්න ආසයි තවමත් හිතේ… දවසක නුඹ හා… මේ ගී පද ගැලපූ… තනුවක් වාගේ නුඹ මට පෙනුනේ මියුරු……
රෑ… රෑ සිහිනෙන් මා… මායවේ පෑ සේයාවි ඈ ඈ මදහාස පා දැහැනේ බිදී ආදරේ පෑ… ඔය පබසරට සිත බැදිලා ඔය නෙතට මා ගැටුනා ජීවිතය උමතුයි ලදේ… ඔය පබසරට සිත බැදිලා…
සිතුවිල්ලේ… මා සතපාලා… සිය පැතුමන්… මහද මවාලා… නෙතු අතරේ…රහසේ.. සැගවී…ලා… ඔබෙ ඔය රූ… ඡායා පායා… සිතිවිල්ලේ මා සතපාලා… සිය පැතුමන්… මහද මවාලා… නෙතු අතරේ…රහසේ.. සැගවී…ලා… ඔබෙ ඔය රූ… ඡායා පායා……
වෙවා ශාන්ති නොවේවා නාස්ති ගමේ ගැන්සි බහින් ලංසි ගෑනි සුදු මල්කාන්ති අපේ ගිනිඅවි සූත්‍ර තොප්පියක් නැති බොට සුලුවෙන් පැහැදුවා… හුඩ් එකේ ප්‍රවෘති ගම වටේට යුනිට් බැහැල පිලියන්දල පීරලා මාරයාට නොපෙනි…
සිහිනේසිහිනෙන් ආ මල් මාලතියේසොදුරේ නොසොතූ සේ ඇයි සිත් බැදූනේ සැනකින් ආවත්හීනයක් වීඔය හිත් මානේ මායාවක් සේමුමුනමින් ගී රෑ දවාලේඉන්නවානම් සොදූරේ හීන රටේ කින්නරාවීමා ලගින්ම ඉන්නවාආලවන්ත ඇස් දෙකෙන් දැන්කී කතාව දන්නවාමේ…
Melancholic indie-pop track depicting a narrator’s desperate, unconditional devotion despite betrayal. Song Lyrics වෙන කෙනෙකුගේ…හිත ලග ඔබලැජ්ජා නැතුවමනතර වෙලා…තරුවක් වාගේ…ඈතයි ඔබ මටඔරුවක් අරගෙන සොයමි ඔයා… හිතේ කහට නෑ කිසිදා…සතුටින්ම ඉන්න…
Love collapses, hatred rises from broken hearts. Song Lyrics ප්‍රේ…මයේ…දොරගුළු දවාවෛරයේ…ගිනිසිළු මතු වුනා…// කිලිටි නුඹේ…මුදු ශරීරයේ…පහස ලබන්නට විනා…අතැගිලි පටලන්නදනොසිතෙයි..නුඹ මාහට පිළිකුල් වුනා… ප්‍රේ…මයේ…… මියෙන තුරා…වෙන් නොවන වගටකඩදහියෙහි සහතික වුනා…යමුදුවෙ සිටඑක්…