දවසක් ඒවිද | Dawasak Ewida by Sajeewa Dissanayake

මගේ ආදරේ…
තවමත් ඒ වගේ…
සොදුරූ… කතාවක් වගේ…
නුඹේ හීනයේ…
දැවටී එදා වගේ…
ඉන්න ආසයි
තවමත් හිතේ…

දවසක නුඹ හා…
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……

මගේ ලෝකයේ…
නුඹ නෑ ලග මගේ
මට කී කතාවක් වගේ
අකීකරු වුනේ…
කාටත් හොර රහසේ
හිතට දැනුනා නිමාවක් නුඹේ…

සමනල අත්තටු බිදුනා…
සිහිනෙන්වත් නුඹ නොපෙනී ගියා
තවමත් නුඹ හට තියනා
හිතවත්කම් දැන් කොහෙදො මන්දා…

දවසක නුඹ හා…
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……

දවසක නුඹ හා…
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……

දවසක නුඹ හා…
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *