සිහිලසේ | Sihilasee by Eranga Jayawardhana & Hansini Koralage [2019]
සිහිලසේ පවනැල්ල ගත දැවටුනා තුරු හිසේ මල් රේණු යලි ඇහැරුනා ඔය හදේ හද ගැස්ම මට දැනෙනවා මදහසේ මුදු හැගුම හිත නිවනවා හීන විල්තෙරේ ඕවිල්ලෙ ලංවෙලා මෙසේ දෑසේ ආදරේ හැගුම් යාවේ…
The biggest collection of Sinhala song lyrics.
සිහිලසේ පවනැල්ල ගත දැවටුනා තුරු හිසේ මල් රේණු යලි ඇහැරුනා ඔය හදේ හද ගැස්ම මට දැනෙනවා මදහසේ මුදු හැගුම හිත නිවනවා හීන විල්තෙරේ ඕවිල්ලෙ ලංවෙලා මෙසේ දෑසේ ආදරේ හැගුම් යාවේ…
ප්‍රිය සාදයකී ජීවිතේ මී බිංදු තොල ගෑවෙනා ගී සිංදු ගැයෙනා ඉබේ සතුටයි අපේ යවනේ නින්දක් නැති ප්‍රාර්තනවෙන් පූදින ප්‍රෙම් කල්පනා නින්දදගේ මනෝද්‍යානේ රැගුමන් පාලා වසන්තයයි වසන්තයයී වසන්තයයී මෙ වසන්තයයී සන්ත්‍රාසයෙන්…
සතුටයි සැමදා ඔබ මා හැම ජීවත් කලෙ දුක් වී පල නෑ මේ සොදුරු ජීවන ගමනේ සැනසෙන්න නැලවෙන්න පිනවන්න රහයි ජීවිතේ සතුටින් ඉන්න ලෙඩ නෑ ඇගට හිටියොත් හොදට දුක නෑ හිතට…
A poetic search for destined love. Song Lyrics දිටිමි නොදිටිමි සොයමි ප්‍රේමයදිටිමි නොදිටිමි සොයමි ප්‍රේමියසංගායනා කරන්නට සිතුවෙමි ප්‍රේමයමමත් ලැහැස්තිය නුඹ නැත තවමප්‍රේමිය… නුඹ නුඹම ය මම මමම යඅපි හමුවුන නොනිදි…
කතිරිනා කතිරිනා ඔය හැඩහුරු කම් නපුරු දෙතොල් කතිරිනා කතිරිනා ඔය හැඩහුරු කම් නපුරු දෙතොල් මගෙ සයන පුරා දිලිසේවී එළිවෙනකල් සතුට බෙදා දේවි මගෙ සයන පුරා දිලිසේවී එළිවෙනකල් සතුට බෙදා දේවි…
මිතුරෙකු වාගේ ආදරේතවකෙකු දේදෝ සංසාරේලංවෙලාහිත් හදනා පැහැදිලි අහසින්දල රැලි සයුරින් හෝකරදර වටලා සුවය දෙනාහිතවත් කම් මුමුනනාහද ගෙත්තම් කර ගෙනාවේදනා වැලදගෙනා රකින්න මේ කදුලි ඒ ප්‍රාර්තනාතාරුකා දිනා දෙනා ගායනා මනුසත් කම්…
පිණි කැට වැටෙනවා අහසින් පොද සැරසුනේ මම ගෙදර දුවන්නට කුඩයක් යයි මම ඉහලන්නට නමුත් හිත ගියේ වැස්සේ තෙමෙන්නට පිණි කැට වැටෙනවා අහසින් පොද සැරසුනේ මම ගෙදර දුවන්නට කුඩයක් යයි මම…
රාමුවෙන් පිට යන්නෙ තාම මා ලගින් උබ ඉන්න තාම ඔබ රූපයෙන් අද මැන්නේ මාව රූපයක් විතරයි ද තාම කාමරේ අපි අන්දකාර කාමයෙන් අපි ලං වෙලාද ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද…
පීඩිත පංතිය පීඩිත උන දෙන් දනපති පංතිය දනවත් උන දෙන් මද්‍යම පංතිය අමතක උන දෙන් ඉපදුන දා ඉද කඩේම ගිය දෙන් හොදයි හොද වැඩේ රට කන එකාගෙ බඩ ලොකුයි රට…
කල්වාරි කදු පාමුල මග්දලේනා මරියනි සාංකාමය දෑස් පතුලින් කොන්ත තරුඑළි දැල්වුනි පින්තාරු කල සිහින නගරයේ සංසාරයේ සලු මිදුනාද ප්‍රේමියේ නින්නාද දී ඇසෙන කන්තාරු හඩට සන්තාප සුසුමකින් ඇහැරෙමි හුරු පුරුදු කදුලකින්…