ලංවී | Lanwee by Rohitha Rajapaksa
A romantic song about closeness and devotion. Song Lyrics ඈතින් සමනලයකු සේඔබ දුටු ඒ දිනේරැදුනෙමි ඔබ මා හදවතේනැවතුනි මගේ සිතේපැතුවෙමි ලං කරගන්නට..මා..ඔබ මගේ ජීවිතේයන්නට නොදෙමි මාමේ දිනු ආදරේ.. ලංවී ලංවී…
The biggest collection of Sinhala song lyrics.
A romantic song about closeness and devotion. Song Lyrics ඈතින් සමනලයකු සේඔබ දුටු ඒ දිනේරැදුනෙමි ඔබ මා හදවතේනැවතුනි මගේ සිතේපැතුවෙමි ලං කරගන්නට..මා..ඔබ මගේ ජීවිතේයන්නට නොදෙමි මාමේ දිනු ආදරේ.. ලංවී ලංවී…
නිය රටා.. මවනවා.. අපතරේ… වූ කතා රැය පුරා උණුහුමේ මල් පෙති තලා… සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා.. ආදරෙන් නග්න වූ හිමිකම් සොයා… උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය……
රවටා නෑ මා අපෙ කතන්දරේ කදුලින් ලියවූ අපෙ කතන්දරේ රවටා නෑ මා අපෙ කතන්දරේ කදුලින් ලියවූ අපෙ කතන්දරේ ආදරය යනු දුකට තව නමක් හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත් අමතක…
සිහිවටන මට මදි හින්දා… ඇස් පුරා මා නුඹ වින්දා… නුඹ මාගේ උරුමයයි පිංබරී… වලගැසුන කම්මුල් හින්දා… පිං පාට මූණෙන් පේනා… නුඹ මාගේ ප්‍රාණයයි පිංබරී… සංසාර ගීතේ… ගී පදවැල් ගෙතු ඔයා……
නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්…සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ…විද ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං… නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…දුක නැතුවමත්…
මම සිල් බිදගත්තේ මුල් සිද ගත්තේ කුසුමක් නිසා.. හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා..// තහනම් ප්‍රේමෙන් දුක්වින්දේ මා..නම් බහදුන් නාමෙන් තනි වෙන්නෙ මා.. නම් පෑහෙනා මට පෙමක් නැති කමින්……
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී… ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි.. රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී.. පිය සෙනෙහසට කව් ගී ලැයැවුනා මදී.. සිරුරේ දුවන්නේ මගෙ ලේ…
මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා.. අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා.. නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා.. තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා… සිය දහසක්…
වෙන්වීලා ගියදා පටන් ඔබ මා ආයේ නොයෙනා ලෙසින් කඳුළු අඩු නැතිව – විදිනවා තවම ඔබට සතුටුයි ද දැන්.. ඔබට සතුටුයි ද දැන්.. කැදලි තනා මැව්ව මුසා බොරු නොවේ යැයි සිතා…
අඳුරු කුටිය තුල – දොරඟුලු ලාගෙනගයන ගීතිකා – යදින යාතිකාදෙවියන් හට නෑසේ…ඒ…දෙවියන් හට නෑසේ පොළව කොටන තැන – පාර තනන තැනගිනියම් අව්වේ – මහ වරුසාවේදෙවියෝ වැඩ ඉන්නේ…දෙවියෝ වැඩ ඉන්නේ… බලන්…