නින්ද නොයන හැන්දෑවේ | Ninda Noyana Handawe by RANIDU

Sinhala song lyrics with music notes illustration

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්…
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ…
විද ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං…

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්…
දෑස් වසා.. කදුලු සලා.. දෑස් වලින්.. සිනා සිලා..
සුසුම් වලින්.. කතා කලා..ඔබ යනවා සුවද තියා..

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්…
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ…
විද ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං…

දෑස් වසා කදුලු සලා.. දෑස් වලින් සිනා සිලා..
සුසුම් වලින් කතා කලා..ඔබ යනවා..සුවද තියා..

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්…
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ…
විද ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply