in Shihan Mihiranga

මිතුරෙකු වාගේ | Mithureku Wage by Shihan Mihiranga [2013]

මිතුරෙකු වාගේ ආදරේ
තවකෙකු දේදෝ සංසාරේ
ලංවෙලා
හිත් හදනා

පැහැදිලි අහසින්
දල රැලි සයුරින් හෝ
කරදර වටලා සුවය දෙනා
හිතවත් කම් මුමුනනා
හද ගෙත්තම් කර ගෙනා
වේදනා වැලදගෙනා

රකින්න මේ කදුලි ඒ ප්‍රාර්තනා
තාරුකා දිනා දෙනා ගායනා

මනුසත් කම් බබලනා
සද වත්තම් කරගෙනා
චේතනා පැලදගෙනා
පැහැදිලි අහසින්
දල රැලි සයුරින් හෝ
කරදර වටලා සුවය දෙනා
හිතවත් කම් මුමුනනා
හද ගෙත්තම් කර ගෙනා
වේදනා වැලදගෙනා

රකින්න මේ කදුලි ඒ ප්‍රාර්තනා
තාරුකා දිනා දෙනා ගායනා

banner

Leave a Reply