නගේ | Nage by Shihan Mihiranga [2020]

Sinhala song lyrics with music notes illustration

නගේ
ඔබහරි ලස්සනයි
ආඩම්බර හැඩයි
හිතවතියේ
දොලක් වගේ
ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි

නගේ
ඔබහරි ලස්සනයි
ආඩම්බර හැඩයි
හිතවතියේ
දොලක් වගේ
ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි
ආදරියේ

ආදරයෙන් මා හා
නැලවෙන විට
මුලු ලොවම ඔබයි මගේ
ඔය නෙතු වැසෙනා හෝරාවේ
හිනැහෙනවද මද රහසේ

නගේ
ඔබහරි ලස්සනයි
ආඩම්බර හැඩයි
හිතවතියේ
දොලක් වගේ
ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි

සිතැගි සේයා පාමින්
දගකාරකමින් සෙනෙහස කීවේ ඔබයි
ආදර බොලද කතා දොඩමින්
මුළු ලොවට හොරා මට ආදරේ කලේ ඔබයි

සිතැගිසේයා පාමින්
දගකාරකමින්
සෙනෙහස කීවේ ඔබයි
ආදර බොලද කතා දොඩමින්
මුළු ලොවට හොරා මට ආදරේ කලේ ඔබයි

නගේ
ඔබහරි ලස්සනයි
ආඩම්බර හැඩයි
හිතවතියේ
දොලක් වගේ
ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි
ආදරියේ

නගේ
ඔබහරි ලස්සනයි
ආඩම්බර හැඩයි
හිතවතියේ
දොලක් වගේ
ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි
ආදරියේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply