පෙර කාලේ බාලොලි | Pera Kaale Baaloli by Athula Adhikari

පෙර කාලේ බාලොලි බාලේ
මා සිත් අරනේ පිපි මලේ
මුදු සුවදේ මුසු වූ නිබදේ
එක අත්තක පිපි මල් වගේ
සසරේ සදා බැඳිලා මෙසේ
මා දෑස වාගේ මා රකිමී නගේ

සැමදා ජීවන මංසලෙ
සොහොයුරු දමින් බැදී
මිනිමුතු මවාලු මාවතේ
කිරුලක් සදන්නෙමී

පෙර කාලේ බාලොලි බාලේ
මා සිත් අරනේ පිපි මලේ
මුදු සුවදේ මුසු වූ නිබදේ
එක අත්තක පිපි මල් වගේ
සසරේ සදා බැඳිලා මෙසේ
මා දෑස වාගේ මා රකිමී නගේ

ඔබගෙ දිවි මග රන්
තරු පෑලක් මවා කියා
සඳරැස් ලතාවෙ මෝදු වී
ආලොකයක් වෙමි

පෙර කාලේ බාලොලි බාලේ
මා සිත් අරනේ පිපි මලේ
මුදු සුවදේ මුසු වූ නිබදේ
එක අත්තක පිපි මල් වගේ
සසරේ සදා බැඳිලා මෙසේ
මා දෑස වාගේ මා රකිමී නගේ

Leave a Reply