Prathap Eash

ඇහැරවන්න එපා | Aharawanna Epa by Charitha Attalage ft. Prathap

ඇහැරවන්න එපාමා නින්දෙන්මේ හීනෙට මං හරි ආසයි ඇහැරුනෝතින්සිහින ලොව දෙදරයිමේ හීනෙට මං හරි ආසයි මුලු වත්ත පුරාසුදු හිම වැටිලාඒ හිම මත ඉන්නම් මම ඉන්නම්මගේ දෙපා රිදෙන තුරු ඉන්නම්මම ඉන්නම් මම…

ලතින් කංකාරිය | Latin Kankaariya by Charitha Attalage ft. Hashani

නුඹට පානා හනික කෝපේනමට පමනා කරුම දීගේපිපුණු තිසරුන් මඟදි දුටුවැයිපැලුණු එ උකුල් නොදැක කොහොමැයිපිරිමි ඔහොමයි මුගුර නරකයිඋකස් දුන් හර්දේ නුඹටාඇහැට ගැටෙනා තැනක මානේගැහැණු අගුණා මෙමට කීවේ ඇති හොඳටම බේගලේ ලොකු…

සංසාරයේ මා | Sansaraye Maa / Salalihini by Charitha Attalage

සන්සාරයේ මා…හමුවී තියේ… දෝ…දෑසේ හිනාවේ…මා මත් වුනා දෝ… මේ හුදකලාවේ…සී…තල සැදෑවේ…ඔබ හමුවුනේ මා…ගංතීරයේ නේ… මේ මල් තුරුල්ලේ…ඔබ මල් කිරිල්ලියේ…මගේ…සිනා..වේ…අද රෑ වුනාවේ…හෙට එළිවුනාවේ…මිහිරේ…යලි හමුවේ දෝ… මල් පවා…ගැස්සිලා…ලං වී බලාවී… අප සොයා…අද…

සැළලිහිණි | Salalihini by Charitha Attalage ft. Prathap Eash

නුඹ නා මෙනෙවී මම සැළලිහිණිපණිවිඩය අරන් රැගෙන යමිමේ කැළණි නදී අසබඩ තුරෙහීසැනහී හිඳිමින් ගිම් නිවමී ගිම් නිවමී මනරම් නා මෙනෙවීමේ ලවැලී තලේහිඳ මිණි වෙණ තත්මැද රුවට රුවේ ගයනා ගී මියුරු…

පාව යං | Paawa Yang by Prathap Eash [2020]

පාව යං ඉතින් ඔහේහාව යං මා හා සුලං රොදේනෑ කිසිත් සීමා බලන් සඳේ හාවාකිරි දියෙන් දෝවාමී පැණි අරන් ආවා බිඟුමැසී තරු වියන් පාට පාට හීනයක් වගේතුරු ලියන් අප හා ඈත…

තත්පරය | Thathparaya by Prathap Eash [2015]

දෑඟිලි අතර ඔබේනොදැනිම දවස ගෙවේහුරතල් බැල්ම ඔබේඋමතුයි මේ සිත මගේහෙට දිනක් නොසිතනාමොහොතක්රැදෙන්න දෙන්න හදේ මටතත්පරයක් නපුරු වූ ලෝකෙන් මිදීඅපේම ලෝකෙක තනිවෙලාගෙවනුයේ ඒ දිනක්හෙට දවසක හීනේ වෙලාඅරමුණක් නැති ගමනකයිඔබ මාතත්පරයත් කල්පයක්…

මායා | Maya by Prathap Eash ft. iClown [2020]

නුඹේ වත ලඟ නවතිනු විනා අරමුණක් නැත දිවියට වෙනා හඬනවා හද මා සනසන්න ආලෙන් වහා නුඹව හිඳුවා සතපන්න මා සත්මහල් මාලිග නැත තනා දැවෙනවා ගත මා ඇහැරන්න රාගේ රහා අරමුණක්…