රූපිකාවී…ඈගේ වරලේ
ශෝභනාවී….මා…ආදරී
රූපිකාවී
ඈගේ සෙනේ
නීල යහනේ නුඹේ
මා සැතපූ වෙලේ
මල් යහනේ නුඹේ
ඒ සොඳුරු සිහිනයේ
සිටු කුමරිය මගේ
හැම භවයෙන් භවේ
ලඟ හිඳිනා මැනේ
සීතාව සේ මා..ලංවී හිඳින්
සංසාරයේ මා හා
මුවඟින් නුඹේ…නැගෙන සිනහව ඔහේ
මගෙ ආඩම්බරේ
අමතක උනා සඳේ…මියෙන කල් තුරු ලොවේ
නුඹය මගෙ ජීවිතේ
අගය වඩනා ලෙසේ…හිමු සැමදා මෙසේ
අඳුරු අකාසේ…සඳ සාවි සේ
හිඳිනා මැනේ..මා හා
රූපිකාවී…ඈගේ වරලේ
ශෝභනාවී….මා…ආදරී
රූපිකාවී
written by Mahiru Senarathne x Charuka Herath
Leave a Reply