in Chandrasena Thalangama, Charitha Attalage, Hesara Bandara

සද නිහඩ වෙලා | Sanda Nihanda Wela by Charitha Attalage ft. Hesara

තරු පායා ආකාසේ

පුරසාරම් කීවේ අනේ

සද නිහඩ වෙලා…/////

තරු පායා ආකාසේ…

සද ඔය හැටි බැබලෙනු ඇති

තරු එලිය නිසා

තරු කියනා විටදී

සද ආලවන්තී

සද නිහඩ වුනා…//

තරු පායා ආකාසේ…

සද නිහඩ වෙලා…/////

written by Chandrasena Thalangama 

Leave a Reply