A moonlit pause of longing and desire.
Song Lyrics
විතක් මී දෝතට පෙරාගෙන
මතක් සේ තුන් යම දරාගෙන
සඳක් මෙහි විත් නැවතුනෙද කෝමා
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා
හිනාවක මගෙ නෙත් වෙලාගෙන
කතාවක මග පටලවාගෙන
දැහැන් බිඳ සිල් රකින්නද කෝමා
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා
රැයෙන් රැය ගෙවි රැයක් අහිමිව
නුඹේ සුව රැදි යහන සිපගෙන
තවත් කල් මං දරන්නද කෝමා
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා
දියක් සේ දියඹක සිහිල් පැන්
දොලක් සේ කතරක අමා රොන්
නිවන් පපුවක තිබුනේද කෝමා
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා
Song Information
- Song Title: සඳක් ඇවිත් (Sandak Awith)
- Artist: Wasantha Jayasekara ft. Tharindu Damsara
- Lyrics: Shalika Dissanayake
- Genre: Sinhala Romantic / Acoustic
- Language: Sinhala
Song Summary
A gentle, moonlit love song capturing silent longing, emotional restraint, and the ache of unspoken affection.
Song Meaning
“සඳක් ඇවිත් / Sandak Awith” uses the moon as a symbol of love that arrives quietly and lingers without being touched.
The repeated question “සිප නොයින්නේ කෝමා” reflects emotional hesitation—desire held back by fear, patience, or circumstance.
Nature metaphors like cool water in the deep and nectar in the desert express how rare and soothing this love feels, even when it remains unfulfilled.
Frequently Asked Questions (FAQ)
What is the main theme of Sandak Awith?
Silent longing, emotional restraint, and romantic hesitation.
Who wrote the lyrics of this song?
Shalika Dissanayake.
What mood does the song create?
A calm, moonlit, and emotionally intimate atmosphere.
What genre does this song belong to?
Sinhala romantic / acoustic music.