රෑ දිවා ගෙවී ගිය සන්කාවා
මාලති මලේ විමසන් මාහා
දැනෙනවා තව දැනෙනවා ඔබ හා මා
නිහඩ රෑ තනිකම වැඩී මන් ආවා
සන්කාවෙ මා
සන්තාපෙ මා
බෝ වින්දෙම් පෙම් වේදනා
සංසාරේ ආ
සංසාරී මා
ඇයි දෝ මේ වේදනා
වේදනා මැදින් අලුතින් පායා
ආදරේ තරම් පවසන් මා
නොදැනුනේ කොහොමද එදා
පෙම පාලා
නොහඩලා උන්නෙම දරා
හිත සාදා
සන්කාවෙ මා…//
සංසාරේ ආ…//
written by Nisal Gamage
Leave a Reply