සිලිලාර සිත නයනා
හෘදේ සිඹිනා
කෝල ලීල වදනා
සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න පේ්රමී
දාහය නිවනා
සිලිලාර සිත නයනා
හෘදේ සිඹිනා
කෝල ලීල වදනා
සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න පේ්රමී
දාහය නිවනා
හද අරවින්දේ මතු
දවසක පිපුණාවේ
ගිනිගත් ඒ නගරේ
අතැර නොයමු මා පේ්රමී
සිලිලාර සිත නයනා
හෘදේ සිඹිනා
කෝල ලීල වදනා
සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න පේ්රමී
දාහය නිවනා
මුදු රාත්රියේ පිනි
ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී
සොඳුරු නොවෙ ද මා පේ්රමී
සිලිලාර සිත නයනා
හෘදේ සිඹිනා
කෝල ලීල වදනා
සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න පේ්රමී
දාහය නිවනා
Leave a Reply