Deeply philosophical track blending rural imagery with Buddhist reflections on aging.
Song Lyrics
මිණි මිණි පොදේ
ගණ අඳුරේ කයි මදු රූ
බල්ලෙක් ඉඳන්
උඩු බුරලයි උගෙ නපු රූ
කෙල්ලක් ඉඳන්
දොර නාරී ඇගෙ නපු රූ
මල්ලක් කදුරු
කන්නෙමි විගස දොර අ රූ
අට පහ නොදන්නා
තා කාගේ කවු ද?
බහක් නැතුව
එන්නට කීවේ කවු ද?
ගසක් නැතිව දළු
ලියලන්නේ කෙසෙ ද?
මල්ලට දෙමල්ලක්
කාපිය මට මොක ද?
සසර සරණ සයලු සතට
මහළු වයස පැමිණුන කල
ගතද ඇකිළ වතද මැළව
සෙලවෙතේ දතා
එවර දෙඇස නොපෙනි දෙකණ
බිහිරි ගතිය ඇතුව දෙතොල
සැලුම හෙයිනි කටේ හඬද
ලොල ලොලා යතා
අදර වඩන නෑයො මිතුරු
සියලු දෙනම ඉවත බලති
පනසේ විසුව පෙමැති කතද
නුරුස්සා යතා
ගෙදර වසන දරුවො රැළද
සියලු දෙනම ඉවත බලති
බලව සසර දුකක මහත
මේ ජරා ගතා
මිහිරි හඬින් දන මන ගත්
මුකුළු වදන් බැරුව කිසිත්
කබල් බෙරය ගහන විලස
කලක් කළෙ කතා
ලොඹු දොකොනින් කෙළ පෙරමින්
ලොල් ලොල් ගා කියන බසට
මෙකල මෝඩ කොල්ලො රැලක්
සිනාසෙති ඉතා
රහස් කියන විටත් ඇසුණු
දෙකන් බිහිරි වෙලා මගේ
හෙණ ගැහුවත් පිටිපස්සට
සද්දයක් නැතා
අනේ බලනු මැනව සසර
ජරා මරුව දෙන හිරිහැර
මෙලොව හැමට වෙති මේ ලෙස
වඩම් මෙත් සිතා
Song Information
Song Title: සෝලිය (Sooliya)
Artist: SUBEE
Lyrics: SUBEE
Genre: Indie / Folk / Spoken Word
Language: Sinhala
Release Year: 2020
Song Summary
“Sooliya” is a unique and haunting composition that juxtaposes a mysterious late-night encounter with a profound meditation on the inevitability of old age and decay. The first half of the song sets a dark, atmospheric scene involving a misty night and a cold reception at a door. The second half shifts into a classical Buddhist reflection on “Jara” (aging), describing the physical and social isolation that comes with growing old, where even loved ones turn away as the body fails.
Song Meaning
The song functions as a “memento mori,” reminding the listener of the transient nature of youth and beauty. The initial verses use folk-style imagery—the biting midges, the barking dog, and the bitter “Kaduru” fruit—to symbolize life’s harshness and the rejection the narrator faces. The latter part of the track borrows heavily from traditional Sinhala Buddhist verses to analyze the physical breakdown of the human form: teeth shaking, ears going deaf, and the voice becoming like a broken drum. It highlights the social tragedy of aging, where a person once loved for their “sweet words” is eventually mocked by the youth for their frailty. Ultimately, it is a plea for compassion and an awareness of the “Samsara” (the cycle of suffering) that awaits everyone.
Frequently Asked Questions (FAQ)
What does the title “Sooliya” mean?
While “Sooliya” can refer to a type of whirlwind or a complex situation, in this context, it reflects the turbulent and unavoidable cycle of life and aging.
What is the significance of the “Kaduru” fruit in the lyrics?
The Kaduru fruit is known for being extremely bitter and toxic; the narrator mentions eating a bag of it as an expression of desperate frustration or defiance against the cold treatment he receives.
How does the song address the theme of aging?
It uses graphic and honest descriptions of physical decay, such as failing eyesight, deafness, and the loss of social status, to illustrate the Buddhist concept of “Jara” (decay).
Is the second half of the song based on traditional literature?
Yes, the phrasing and structure of the verses regarding the breakdown of the body and the desertion of relatives are deeply rooted in classical Sinhala didactic poetry and Buddhist teachings.