Satirical street-rap reimagining a beloved cartoon to mirror local hood reality.
Song Lyrics
නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා
තාමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ්
ටේ උගේ ඇත්තේ
කංසා ඇත්තේ
ඒවා ගහලා
චින්ති වගේ පැණි
රස දිව ගෑවා ඒ
නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා
තාමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ්
ටේ උගේ ඇත්තේ
පැක් වල කංසා
ඇත්තේ ඒවා ගහලා
චින්ති වගේ පැණි
රස දිව ගෑවා ඒ
වගේ ඌ එන්නෙ
බස් වාගේ
ගහලා තිබ්බෙ බං
මංච රාණි
මේක මරු මල්ලී
වෙන්න එපා පැණි
කොලටි බඩු
මේවා වගේ විනිල් මැණික්
ලයිසන් නෑ
මම යන්නේ හදේ පයින්
වලි එද්දී මම
ඉන්නේ වෙලා අයින්
බීලා වගේ කේස්
වෙලා නෑ වයින්
ගමේ ගෑනු කියයි
කොස්තා අනේ
ඔයා හරී කයින්ඩ්
ගස් උඩ ඉදන් සිග්නල් දීපං
කෑකෝ පප්පා
පොලිස් වාහනේ එයි දැන්
බං පස්සෙන් පෙනේ පුප්පං
සූර පප්පා උනත් දුවන්නේ
බං රෙද්ද උස්සං
පස්සේ හංගන් දස්කමි
විස්කම් පන්නං පල්ලම් බස්සාං
ඔලිම්පික් වගේ පනින්නේ
අල්ලද්දී බඩු
උසේන් බොල්ට් 100 මීටර්
රෙකෝඩ් දැන් බං කුඩු
පන බයයි ඕන කොල්ලෙක්
මල්ලී කන්න නඩු
සල්ලි නෑ
බඩුත් නෑ
දැන් බං ඒකයි අඩු
නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා
තාමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ් ටේ උගේ ඇත්තේ
කංසා ඇත්තේ ඒවා ගහලා
චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ
වගේ ඌ එන්නෙ බස් වාගේ
ගහලා තිබ්බෙ බං මංච රාණි
මේක මරු මල්ලී වෙන්න එපා පැණි
කොලටි බඩු
මේවා වගේ විනිල් මැණික්
Song Information
Song Title: සූර පප්පා (Soora Pappa)
Artist: Costa
Lyrics: Costa
Genre: Sinhala Trap / Hip-Hop
Language: Sinhala
Release Year: 2020
Combined Analysis Block
Song Summary
“Soora Pappa” is a gritty, satirical trap track that uses the characters from the popular dubbed version of “Asterix and Obelix” to describe the illegal drug subculture in Sri Lankan neighborhoods. The mood is rebellious, fast-paced, and darkly humorous, portraying a world where the “magic potion” is replaced by cannabis. It depicts the daily hustle of street characters—like the “Three-wheel brother” acting as the herbalist—and the frantic reality of evading the police, comparing the escape to Olympic-level sprinting.
Song Meaning
The song functions as a subversion of childhood nostalgia to highlight the harsh realities of urban youth life. The lyrics analyze how the legendary feats of cartoon heroes are mirrored in the “daskam” (skills) of street dealers and users who must be quick on their feet to avoid legal trouble. Themes of survival and local identity are central; Costa replaces the Gallic village with a local “handiya” (junction) and the Roman soldiers with the police. By referencing local brands like “Mancha Rani” and cultural figures like “Vinil Manick,” the artist grounds the global trap sound in a purely Sri Lankan context. The track captures the irony of a “hero” who, despite being called “Soora Pappa,” has to run for his life with his “cloth raised” (redda ussan) when the sirens blare, illustrating a life lived on the edge of the law.
Frequently Asked Questions (FAQ)
What is the connection between the song and the cartoon “Soora Pappa”?
The song uses the characters (Soora Pappa, Jim Pappa, Veda Pappa) as metaphors for street archetypes; for example, Veda Pappa is the local dealer providing “herbal” products instead of magic potions.
What does the line “Booliye na Arishta” mean?
In the cartoon, the potion is kept in a gourd or jar (booliya). Costa says there is no medicinal “Arishta” in it anymore, implying it now contains illegal substances.
How does the song describe the police-citizen dynamic?
It portrays a cat-and-mouse game where friends must give signals from trees (like the character Kako Pappa) to warn of approaching police vehicles, leading to high-speed chases on foot.
What is the significance of the Usain Bolt reference?
Costa humorously claims that the speed at which local boys run from the police when caught with “badu” (contraband) would shatter Usain Bolt’s 100-meter world records.