සමහරක් බුදි | Samaharak Budi by MasterD [2020]

Sinhala song lyrics with music notes illustration

ඉතින් උස ඇති
පරගැති ගති
යට මම ඇති
කරගෙන ගති

සමහරක් බුදී…//

හිතෙන් නරි එතී
ගතින් වෙලා වැඩී
අද ගොර හැඩී
ඉතින් මට රුචී

සමහරක් බුදී…//

ඉතින් උස ඇති…
හිතෙන් නරි එතී…

ආ මාස්ටර්
අතට ගන්න පුන්සදක්
සබද තබ රත්තරන්
මල්ලී මම පින් කදක්

සබද තිබිරි ගෙය මැද පින්සලක්
සුමුදු මල් කදක්
දාගෙන පිල් එකක්
සැපට පිල් දෙකක්

සැපත කොලොප්පම් කලා
එනෝ යනෝ රවනෝ
හිත් වල පළුද්දක් තියන්
කනෝ බොනෝ කවනෝ

රත්වෙලා කවිනම් ලියා ගන්නෝ
තියාගන්නෝ
මත් වෙලා පාවෙලා මල් සරා
හැරී හැරී විදිනෝ

කූල් වෙලා ගිය හිත කූල දාලා
දැන් නම් බෑ
හිත හිරිවැටෙන්න ඔන්න මෙන්න
මට අල්ලන්නෑ

මගේ රැප හෝද හෝද දාන
උඹේ ඔලුවෙන් පලක් නෑ
උඹේ පස්ස හොදගන්න වතුර තියනව
එහෙ මගේ දලත් නෑ

බෝස්ති කියන විදිහට නැවෙන්නේ නෑ
මම තනි සෙබලා
උබ ලස්සනට පෙලට හිටියට
බලන්නෙ නෑ මගෙ සෙබලා

පස්සට යනකොට ඇදෙයි මගෙ හිත
නගින්න ලේසි වෙන්න රැපේ තිබ්බා දෙබලක්
කාගෙද ලියවෙන්නෙ
නැත්තේ පෑන උඹලගෙ පොට්ටයි

විසි කරත්
අල්ලන්න ආවේ ගොට්ටයි
කාමර වල ඔක්කොම
පැන්නේ එක තනි කොට්ටයි

පානුයි ලුණු මිරිසයි එක්ක
යන්නෙම පොල් රොට්ටයි
මට ඉස්සර මුනුච්චො උන
හැම මූනම ගුප්තයි

සීතල හරි පුටු කඩන් ආවට
තාමත් මල පුප්පයි
රට යන එන හැටි
ඒවා දැන් ගුප්තයි

මගේ රැප තියෙන තැන
ගැන මම ත්ෘප්තයි
උඹලා මට පුප්පයි

යකුන්ට බය වෙලා
දෙන්නෙ පුලුටු
මූනෙ යන ඇහෙන හැම පොලටු
තියනවා දැන් මහ කොරටු
තෝරල දෙන්න ඕනෙ
රැපේ අරටු

පතුරු යනකල් කිව්ව
මම රැප කටේ
ඇට හදන දහ පුතු
එකාගේ රතේ

කොල පාරක් හරි කමක්
නෑ ඔතලා ගත්තා වටේ
කොල්ලෙක් ඇවිත් තට්ටු කරලා ඇහුවා
අයියේ කොකේන්?

මේක ගමනක්
කවුරුත් නැතුවත්
තමන් සතු වත්කම
තමන් සතු වත්කම
නිකන් බොරු සත්තම

කටින් සරුවත් බොන
කටින් යන ඔක්කොම
මේක ගමනක් මේක

උත්තර බැදන් ගමන්
ඉන්න ගමන් උන්ඩා
බිත්තර හන්දා කිකිලි
තනියෙන්ම උන්නා

තනි අලියා වැඩක් නෑ
ඇහෙන්නැත්නම් කුංචා
මගේ රැප දෙන්නම් කඩන් යන්න
ඔලු පුංචා

කිරි සප්පා කිරි කිහිල් කුකුල් අන්ඩා
උඹේ පනපිටි මොලේ
කැඩුවා වගේ මම දන්ඩා
ගිහින් වරෙන් කොල්ලො

මගේ රැප උඩ කන්දක්
ඔතනින් වාඩිවෙලා බලං ඉදපං
නගින හැටි කන්දක්

දුර ගමනක් යද්දී මම
හිතන්නෙ කුළු කුළු බය ගැන
රිදුම් දෙන ගැටයට දෙන
හම්බෙන හැම එකාගෙම හිතේ

විස කුරු
උඹේ කැලේ ගිනි
තැබුවා මගේ රැපෙන්
පුරු පුරු

අතුගෑවුනා වැටෙද්දී
හීනෙන් දැක්ක
කිරි කිරි
කට්ටියක් ටික්කක් අනිද්දී
කට්ටියක් කැපුවා ඉරි ඉරි

ගිලෙන්න ඕනෙ හදේ
හැම රැයෙම ගිලුනා
දිලී දිලී
මගේ රැප වටේ ගිහින් හරි වැටුන
මිනි මිනි

මේක ගමනක්…

ඉතින් උස ඇති…

හිතෙන් නරි එතී…

ඉතින් උස ඇති…

හිතෙන් නරි එතී…

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply