සදා කාලේ මා
හදේ වීනා
මවා පෑ සිනා
මගේ හීනේ මා
සොයා ආවා
පැතූ සේ එදා

කොයිද ඔබ මා
ලොවේ කිසිදා
අසා නෑ මා
හදේ ඇදුනා
හිතේ රැදුනා
ඔබේ රුව මාවාලා

මගේ ගීතේ මා
එදා කීවා
හදේ පෑරෙනා
ඔබේ දෑ සේ ගී පොතේ වූ වා
මගේ චේතනා

ඇයි ද ගොලු වී
බලා නොබලා
සිනා පානා
සොයා ආවා
සොයා ආවා
එදා මෙන් මා

නෑ…සීලා සද රේකා
සිසිලේ නෑ වේවා
මුහුනේ ගෑ ආලේ
සොදුරේ මා වේවා
ඉතිරේවා…සැමදා සෙනේ
මා පැතුවා හදින්
සමාවී අසන්
අදුරේ මා නොහෙලා ඉතින්
සිනා පා ඉදින් සදා මා ලගින්

මගේ ගීතේ මා
එදා කීවා
හදේ පෑරෙනා
ඔබේ දෑ සේ ගී පොතේ වූ වා
මගේ චේතනා

ඇයි ද ගොලු වී
බලා නොබලා
සිනා පානා
සොයා ආවා
සොයා ආවා
එදා මෙන් මා

written by Chandrasena Thalangama

3 thoughts on “සොයා ආවා | Soya Awa by Ridma ft. Charitha Attalage”
  1. U have such a charisma ridma…..ur voice♡…i can’t find words…..ur personality outshines dozens of people….i feel ur charisma is so intuitive. ..may god bless u and may love good health peace follow whereever u go…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *