සදවතියේ | Sandawathiye by Ridma ft. Charitha Attalage

Sinhala song lyrics with music notes illustration

සදවතියේ
ඔබ මගේම යයි කියා..ලා
මං අහස බලා උන්නා
අහස බලා උන්නා

ඇසිපිය හෙලනා
ඒ සුලු මොහොතේ පවා…මා
වළාකුලට ඔබ මුවා වෙලා
ඇයි මගේ සදවතියේ

සදවතියේ
ඔබ මගේම යයි කියා..ලා
මං අහස බලා උන්නා
අහස බලා උන්නා
ඇසිපිය හෙලනා
ඒ සුලු මොහොතේ පවා…මා
වළාකුලට ඔබ මුවා වෙලා
ඇයි මගේ සදවතියේ

රැදෙන්නෑ…මා… නෙත් මානයේ
නිවෙන්නේ…ඇයි මේ යාමයේ
මා… රිදවනු ඇයි…
මා… හඩවනූ ඇයී…
සදවතියේ ඇයි මා… තනිකෙරුවේ

සදවතියේ…

ඇසිපිය හෙලනා…

written by Nandana Wickramage

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply