A raw rap exposing social chaos and reality.
Song Lyrics
🔹 හැඳින්වීම
ඇස් පිල්ලෙන් ඇන්දේ මන් Plan
පිලිකන්නේ නිදන් ඉද්දි උඹ රෑ
කටු ඇනෙන ගහේ මං නැග්ගේ
කෙටිපාරවල් දැක්කේ නෑ
විකාර ජීවිතේ පාටකරපුවා
සායම් එක්කම නෑ
රට හදන්නම් කියාලා බාරගත්තු
අය පේන්නවත් එන්නේ නෑ…//
එසේම,
🔹 සමාජය හා දේශපාලන විවේචනය
මදුශ් මාකරේ ඩුබායි වල කොකේන්
හොරෙන් පාස් කලේ මෙහෙට බෝට්ටුවෙන්
කවුරුත් බෙදිලා මරගත්තට
පක්ශ පාටට මුං ඔකෝම හොරු
අලි සහ පොහොට්ටුවේ
ඒත්,
🔹 විරුද්ධතා සහ ආත්ම විශ්වාසය
ඕන තරම් පන දෙන්න
එවුන් මටත් හිටිය වෙස් මුනු බැදගත්ත
Hiphop මරවන්න හදන උං එල්ලන්න
මමයි අලුගෝසුවා පවුපුරෝගන්න
ඉතින්,
🔹 රැප් සංස්කෘතිය සහ Punchline විවේචන
එකක් දෙකක් දම්මොත් කුනුහරප rhyme
කියලා හිතන් ඉන්නේ පට්ට punchline
Kenny you are mine
කියපු කෙල්ලෝ වටේම
ගිහින් කෙලවගෙන දැං crying
තවද,
🔹 Fake Hip-Hop හා සත්‍යය
ඇගේ Hip hop නැති උන් විදන් රැප් එන්නත්
රගපනවා මොඩකම ලෝකෙට පෙන්නං
බරයි වගෙ උස්සන්, හිටියත් දැං කෙල්ලං
තිරෙන් පිටිපස්සේ නෑ ඉන්න තරම් පුම්බං
ඒ අතරතුර,
🔹 සිංහල රැප් පිළිබඳ අදහස්
සිංහල රැප් කිවුවොත් කියන්නේ කවුරුත් තූ
කරලා හෙලුවැල්ලෙන් නටලා මේක ගූ
Rap සෙල්ලම කාපු උන්ගේ මාතෘ
දැං මතක් වෙන්නෙ මට යන්නෙන් ‘හූ’
ඒ නිසා,
🔹 මිත්‍යාව, සංස්කෘතිය සහ සමාජය
වෙලා නැති නිසා මං මිත්‍යාවෙන් පොට්ට
බැස්සා සංස්කෘතියේ පිලෙන් දැං දොට්ට
ජීවත අපේ තීරනේ කරන්නේ ඉන්දික තොටවත්ත
බහුබූත නිසා ජෝතිශ්‍ය
අවසানে,
🔹 දේශපාලන, මාධ්‍ය හා නව පරපුර
ඒ කාලකන්නි අමන, අනගතේ බලන
දැක්කා එකක් නෑර, පාස්කු බෝම්බේ ඇරෙන්න
කියන්නේ මේ පෑරෙන්න, කාගෙත් හිත රිදෙන්න
මිත්‍යාව වෙනුවෙන් කාලය කා දමන
එසේ වුවත්,
🔹 සමාජ විරෝධය සහ සත්‍ය කථනය
නැට්ට වනන රැඩිකල් ඩොලර් කුක්කෝ
පාරේ සිතුවම් අදිද්දි බෙරිහන් දෙනවෝ
සීයට තුනේ (3%) ගාලු මෝදර ජෙප්පෝ
හිතන් ඉන්නේ උන් ඇරෙන්න අනිත් උන් කබ්බෝ
ඉදිරියට,
🔹 අවසාන පණිවිඩය
අකිකරුයි මං සෙල්ලමේ අහන්නෑ නාහෙට
නවතින්නෙත් නෑ නවත්තන්නත් බෑ මර්දණයට
වචන සැරනම් ගෙනියපං අධිකරනෙට
ලක්කරනව නම් මාව වාරනයට
Song Information
- Song Title: විකාර ජීවිතේ (Vikara Jeevithe)
- Artist: Alpha Gang, Kenny Wolf ft. Kingah KD & BEE
- Lyrics: Kenny Wolf & Kingah KD
- Genre: Sinhala Rap / Underground Hip Hop
- Language: Sinhala
Song Summary
A hard-hitting rap track that critiques politics, hypocrisy, culture, and the harsh truths of modern Sri Lankan life.
Song Meaning
“විකාර ජීවිතේ / Vikara Jeevithe” describes the distorted reality of society, exposing corruption, political failure, fake morality, and cultural decay.
The song uses aggressive Sinhala rap to voice frustration, resistance, and truth-telling from the perspective of underground artists who refuse to stay silent, portraying life as chaotic, unfair, and unapologetically real.
Frequently Asked Questions (FAQ)
What is the main theme of Vikara Jeevithe?
It focuses on social injustice, political hypocrisy, cultural decline, and raw life experiences.
Who performed this song?
Alpha Gang and Kenny Wolf, featuring Kingah KD and BEE.
What genre does this song belong to?
Sinhala underground rap / hip hop.
Why is this song controversial?
Because it openly criticizes politics, society, media, and cultural hypocrisy using raw language and unfiltered expression.