මට කියලා මැවුණූ කෙනා
නුඹ කියලා හිතුණූ එදා
නුඹ හරි නෑ ලොව කී කතා
නෑ ඇසුවේ නෑ මා එදා
මොහොතක් ගානේ මම ඉඳියා
නෑ නුඹ උන්නට නෑ ඉඳලා
මුහුදක් වාගේ හිත තිබිලා
ඒ පෙම දුන්නේ නුඹ මැනලා
වෛවාර නුඹ ළඟ නෑ
සන්තාන සියුමැලි ආලේ
මං ගාව අද නුඹ නෑ
මන්දාර වැහි ඇති යාමේ
කෙහෙරැලි දෑතට එතිලා
තිබු හැටි මා නෙතු ගැටුණා
කෙනෙකුට මා සමවැදුනා ආයේ
වැහි යට බාගෙට තෙමුණා
තෙමෙනකොට මා නෙතු ඇරුණා
එ’අහසට මා තුති කෙරුවා පැහැදූවට අරුම
written by Yashodha Adhikari