A powerful protest song for Wilpattu.
Song Lyrics
පණ පිටින් මස් කලා…උකුස්සෙක්
අලි පැටවු හුරතල්…පන්සලේත්
සිංහලේ රකිමින්, ත්‍රීවීලේන්
අත්මිදී අපි විල්පත්තුවෙන්..
විල්පත්තුවක් ගැන
ඇයි කැක්කුමක්
හුස්මක් නොගෙන
දුවනා රැලක්
ජිවිතේ.. මහා හිස්කමක්
ඉඩමක් ගෙයක්
ඇයි ගහකොලක්
විල්පත්තුවේ
ගිනි පත්තුවේ…//
වන සතුන් සැරිසරයි නගරයේ
මහකැලේ ජාතියත් ඇවිලේ
හංදියේත් බෝසතුන් බුදුවේ
විල්පත්තු කැපී කැපී.. කොටවේ
විල්පත්තුවක් ගැන…
විල්පත්තුවේ…//
Song Information
- Song Title: විල්පත්තුවේ (Wilpattuwe)
- Artist: Chitral Somapala
- Lyrics: Chinthana Dharmadasa
- Genre: Sinhala Folk / Protest Song
- Language: Sinhala
- Year: 2016
Song Summary
“විල්පත්තුවේ / Wilpattuwe” is a bold and socially conscious song that criticizes environmental destruction, illegal deforestation, and the exploitation of wildlife, focusing on the Wilpattu forest region in Sri Lanka.
Song Meaning
The song uses sharp imagery and irony to expose hypocrisy in society—where religion, nationalism, and daily life continue as nature is destroyed. Wilpattu becomes a symbol of environmental loss, questioning how development and greed override compassion for wildlife and future generations.
Frequently Asked Questions (FAQ)
What is the main theme of the song?
Environmental destruction and social hypocrisy.
What does “විල්පත්තුවේ” symbolize?
The damage done to Sri Lanka’s natural heritage.
Is this a protest song?
Yes, it is a strong environmental protest song.
Who wrote the lyrics?
Chinthana Dharmadasa.
Why is Wilpattu significant?
It is one of Sri Lanka’s largest and most important national parks.