ලංවෙලා | Lanwela by Sahan Chamikara [2017]
හැංගිලා ඔයා හොරෙන්ලංවෙලා තවත් ලගින්ඉන්නවා වගේ අදත්දැනෙනවා අනේ මටත් වැරදිලා කියූ දෙයක්දෙයි රිදුම් හදේ තවත්වෙන් වෙලා ගියේ නැතත්ඇයි තවත් ගතින් දුරින් ගලා හැලෙනඇල්ලක් වගේආදරේ කලා වෙනස් වෙන්න බැහැ මට කොහොමත්ඔබ…
The biggest collection of Sinhala song lyrics.
හැංගිලා ඔයා හොරෙන්ලංවෙලා තවත් ලගින්ඉන්නවා වගේ අදත්දැනෙනවා අනේ මටත් වැරදිලා කියූ දෙයක්දෙයි රිදුම් හදේ තවත්වෙන් වෙලා ගියේ නැතත්ඇයි තවත් ගතින් දුරින් ගලා හැලෙනඇල්ලක් වගේආදරේ කලා වෙනස් වෙන්න බැහැ මට කොහොමත්ඔබ…
සද වට තරු කැට පායන මොහොතක ඔබ සිටියාදෝ දුර ඈතක හිරු මැද දේදුණු පායන විටකදි ඔබ ඇවිදින් හිනැහී මා තුරුලට හීනයක් ද මේ මායාවක් ද මේ උනුහුම් සුසුමක හීතල තවරා…
රාමා නුඹ ගේනවා… සේනා මට පේනවා… සීතා මා යුද්දෙක පැටලෙව්වා… විදිනා හී මට වැදුනා ගැහෙනා හද හිරවුවා සීතා නුඹ හින්දා මා දුක් වින්දා අයියො මචං ඇයි අපි මේ යුද්ද කරන්නෙ…
ආදරේ අනාදරේමේ අවකාශේමාළිගාබිදී ගියාරෑ රතු අහසේ රතී රසේ මුලා වෙලාමේ මා රහසේරසොගයේ හඹා ගියාසොයා පහසේ ආශාවෝතණ්හා මානයේකන්‍යාවෝමැවුනා හීනේමායාවේ ගවසා කාමයේනෙත් මානේ විදී මා ප්‍රේමයේ රෑ පුරාමනෝ ලොවේ මා සංචාරේවේදනා සිතේ…
සියුම් තැන් රතුවෙලාගතේ සුම් හිරවෙලාහැඟුම් වැගිරී සැතපිලාකොතැනකම හෝ වැරදිලා මුදු වදන් පවසලාසුමට හිත සනසලාහීනදම් පටලලාසිරගෙයක අද රඳවලා නෙත ගැටුණු වහවැටුණු කෙටි කාලයේස්පර්ශයට හිරිවැටුණු අනුරාගයේඋමතුවේ කෙලවරට ගෙනගියේ කීමමැනේ….ආදරේ නැහැ සිතුවේ සමුදෙන්න…
විකසිත වී නිතිඑකමුතු වීසවිබල පා සැමඑඩිතර වී රුහිරය දී දිනුලක් මව්නීගරුකල සේ නුඹසෙවනෙ හිදීදරුකැල සේ නුඹසෙවනේ හිදී පියමනිනාරළු මාවත දිගේජය ටැබ වේදද බදීනා දිනේ නිම නොවෙනාහද මඩලේ සෙනේනිති සැදුනේඑක මව්නේ…
කෙල්ලෙ නුඹ ලග හිටියම ඇගකිලිපොල දේතව ලං වෙනකොට ඒක වැඩි වෙයිඅහක බලන්න එපමගෙ හිත කුඩු පට්ටම් වෙයිහිත හිත ඉන්නෙපාමෙහෙට වරෙන්යන එන හැමතැන මට නුඹව පෙනෙයිවිනාසෙක මුල බව මටම දැනේතනිකඩ හිටි…
උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ..මාර සේනා හදට කැන්දන යාමෙ ලං වූයේ..මේඝ වර්ශා ගලා හැලුනේ සේද යහනාවේ..දෝරෙ යන මේ හැගුම් ගoගා ඔහේ සැලුනාවේ.. සදගනාවට සදලුතල සිප.. සුව දෙන…
සායම් ගෑ දෙතොල මායම් ගිනියම් වී ආදරෙන් අවුලන්නෙමී… යන්තම් ලය මඩල යන්තම් සීරුවට හාදුවෙන් පුරවන්නෙමී… සිත නිවන පෙම් කවිය නෙතු හොයන රස අදුන මං ආදරෙයි ලදේ… ඔය තුරුලෙ කිමිදීලා මල්…
චුරාලියා හොරාලියා යවනවා කිව්වා ඌ කොරියා… හතු විකුනා වතු ව්කුනා හැදුනා මට දැන් මැලේරියා… සංසාරේම අපි මහ පාරේ… ගියෙ නැත්නම් නන්නත්තාරේ… ඔක්කාරේ හැදිලා මට වමනෙට ආ.. යමන් රට යමන් යමන්…