June 2020

හිතුවක්කාරි | Hithuwakkaari by Iraj ft. Ranidu, Killer B & Nilukshi

Aggressive Sinhala hip hop track about conflict. Song Lyrics හිතුවක්කාරී ට කියන්නේඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්සෙල්ලක්කාරේට හිතාන හිටියටබලන්න කුරුල්ලෝ නෑ හිතුවක්කාරී ට කියන්නේඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්සෙල්ලක්කාරේට හිතාන…

ශ්වේත | Swetha by Tharindu Damsara [2020]

Poetic Sinhala song exploring desire, intimacy, and symbolism. Song Lyrics නුරා අග්නි රැහැනෙන් වෙලලූඅඩනිද්‍රා කඩතිර බිඳලූක්ෂීර සප්ත කළ ආලිංගන අගප්‍රේමිත රාගිත වර්ණත ශ්වේත යුගල පියාපත් හසුන් රඟන රණපොකුණු දියට බසිමි…

හිමන්තරා | Himanthara by Sandeep Jayalath & Reeni De Silva

Emotional Sinhala duet about devotion and lifelong love. Song Lyrics සිඹිනා හැම සුසුමේඔබ හැංගී ඉන්නවාගැඹුරේ මගෙ පපුවේඔබ හුස්මත් ගන්නවාමතුදා සංසාරේහැමදා ඔබ මාගේවෙන්වී නොයාලංවී සදාඉන්නම් කියා දිවුරමී මගෙමයි ඔබගේ ආදරේපණ තියෙනා…

රාත්‍රිය උදා උනා | Rathriya Uda Una by T.M.Jayarathne

Classic Sinhala song expressing sleepless longing and love. Song Lyrics රාත්‍රිය උදා උනානින්ද ඇයි නොඑන්නේරාත්‍රිය උදා උනානින්ද ඇයි නොඑන්නේරාත්‍රිය උදා උනා ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන්ඔබ හමු…

ගිනි මලක් | Gini Malak by Kithsiri Jayasekara [2014]

ගිනි මලක් පිපුණාය දොරකඩවරක් නොව තව වතාවක්සඳක් සේ දිළිසුණා පුරපසපිපුණි දොරකඩ රන් මලක් ගිනි මලක් පිපුණාය දොරකඩවරක් නොව තව වතාවක්සඳක් සේ දිළිසුණා පුරපසපිපුණි දොරකඩ රන් මලක් මදහසක් දිලිසීය මුව අගනිමේෂයකට…

සැවැන්දරී | Sawandari by Sangeeth Wijesuriya

Romantic Sinhala song celebrating love and devotion. Song Lyrics සැවැන්දරී හොරහින් අඬගැසුවාඅවංක මං එතනම ගල් ගැසුනාසුපෙම්බරම බැල්මෙන් මා ඔසවාවිල්ලුද ඇතිරෑ පොළවේ ගැසුවා සිහිනෙන් ද සංවාද දහසින් කෙරැවාසංගීත සන්ධ්යාව සේ රස…

තහනම් සඳ | Thahanam Sanda by Rangana Jayasanka ft. Ayesh Dissanayaka

Poetic Sinhala song blending forbidden love and mythological symbolism. Song Lyrics හීලෑ නොවන හිතකආලය දුවන විටකසිහිනය තහනම් සඳ සේමා සීමා නොවන තැනකසේනා හැඟුම් නිතරඵහෙනම් ප්‍රේමය රස බෝමා උණුහුම් අසිපත් ගෙන…

ෂහීනා | Shaheena by Bathiya & Santhush ft. Umara [2012]

Playful Sinhala pop song celebrating flirtation and youthful romance. Song Lyrics කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නීකවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නීආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නීපාත…