June 2020

දිරිය | Diriya by Pasan Liyanage ft. Piyath Rajapakse

මනුසත් බවේ පහන් දැල්වේවීඉවසීමේ ගුණය විහිදේවී නව නිමැවුම් ලොවට බිහිවේවීසුව හැගුමෙන් ලොවම පිබිදේවී බැදිලා එකට එක් වී සදාසවියෙන් නැගෙමු පෙරටත් වඩාලොවම දසත පැසසුම් ලබාදිරිය සමග යමු එක් සිත් දරාසැමදා මිහිමත…

මනමාලියේ | Manamaliye by Tehan Perera ft. Hot Chocolate [2018]

හාදුවක් තියලා – කෝලයෙන් බැලුවානිල් නුවන් වහලා – ආදරෙයි කීවාකවියක් වගේ – අපගේ සෙනේනදියක් වගේ – නොසිඳෙයි ලයේ මනමාලියේදවසයි අපේ මේහැඟුමන් හිරිවැටිලා වගේතුරුලේ ඉඳන්හුරතල් විඳින්නේසුවඳයි අපේ ආදරේ මනමාලියේදවසයි අපේ මේහැඟුමන්…

සිත් රූ | Sith Ruu by Dinuda & Dulmini ft. YAKA [2018]

සිත් රූ බැඳී අහසේමායා තරු අදමාගෙත් සිත ගෙන ඇහැරෙන්නාඒ මනරම් සිහිනෙටවර්ණ තවරන් එන්නයෞවන ඒ සිත් පිබිදෙන්නා ඈතින් ඒ දෑසින් පේරෑනේ අල්ලා ගන්නේ මාපියඹා යන්න සැඟවී එන්නආකාසේ ඈතින් ඒ දෑසින් පේරෑනේ…

ආඩම්බරයි | Adambarai by Sureni de Mel [2012]

ආඩම්බරයි බැලුවම නම්හොරැහින් බලන්නෙ ඇයි එහෙනම්කම්මුල් සිඹින්න මගෙ හොද නම්ආලෙන් වෙලෙන්න ඇයි තහනම් පෙම් හසරැල් ඔබ රැදුනේ – නිල් යායක රැස් වාගේඔබ සිත මා තුරුලේ – නැලවුනු හැටි මගෙ මතකේතාමත්…

දැල්වූ පහන් | Dalwoo Pahan by Lakshman Wijesekara ft. Windy

දැල්වු පහන් දැල්වී තිබේවාසුන් වු පැතුම්.. දළු ලා වැඩේවාළං වූ ලවන් හමු වී තිබේවාවෙන් වූ නුවන් කඳුලින් මිදේවා විරහී හදින් ගලන දුක් වේදනාවන්සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවානොබිදී නිර්මල ප්‍රාර්ථනාවන්පෙම්වත් ලොවක් අරුණු…

අල්තිනායි | Althinai by Chathuranga Kasthuriarachchi [2019]

පාට පාටින් හැඩ නොදාකටු පෑන් සලකුණු තබාතින්ත බොදවුනු පොතේහරි වැරදි ගැරහුම් රැසේඅල්තිනායි මම දුයිශෙන් නම් නොවේ…අල්තිනායි මම දුයිශෙන් නම් නොවේ… ගස් දෙකක් නොව මහ ගොඩක්අතර හිරවුනු කිරිලියක්අහඹුවක් ලෙස මුනගැසීමමයි හෙලුවේ…

ඔබෙන් තොර ලොවක් | Oben Thora Lowak by Mihindu Ariyaratne

පියා නෙතු පියන්තිබූ අවසරෙන්රුවක් ඇදෙනවායලි යලිත් මිලානව ගිහින්තිබූ මතකයන්කොහේදෝ ඉදන් ‍යලි ඇවිත් නවාතැන්පොලක් සොයා ගියවිඩා වැටී තනිවූ හදවතක්සිනා සෙන්න බෑ අදත්හඩා වැටුනු හැටිමතකේ තවත්ඔබෙන් තොර ලොවක්නෑ තවත් කියන්නට මගේලග නැතත්…

මොන්ගෝලියානුවනී | Mongoliyaaniwani by Nanda Malani

මොන්ගෝලියානුවනීකහවන් ආසියාවේකොකේසියානුවනීසුදුවන් යුරෝ දේසේනිග්‍රෝ වරුනීකලුවන් අප්‍රිකාවේ උරය බලා සැතකින්බලන් රුහිරුඑක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු සිංහල ජනයෙනිරුහුණු මායා පිහිටි රටේදමිළ ජනයෙනියාපා පටුනේ මඩකලපුවේ තිරිකුනාමලේමුස්ලිම් ජනයෙනිබේරුවල හම්බන්තොට දිහාවේ උරය බලා සැතකින්බලන්…

ආඩම්බරකාරී | Adambarakari by Roshan Fernando ft. Ravi Jay [2020]

Romantic Sinhala song by Roshan Fernando featuring Ravi Jay. Song Lyrics එන්න මා හා විදින්නජීවිතේ රස වෙන්නඈත ලොවකට නෙතු පියාන සැනසෙන්නමිහිමත දිව යන්නතනිවෙන්න එහෙනම් ඔන්නරොෂාන් සුරගනක් වගේ ඈ සිරියාවීනෑ සිනා…