මනමාලියේ | Manamaliye by Tehan Perera ft. Hot Chocolate [2018]

Sinhala song lyrics with music notes illustration

හාදුවක් තියලා – කෝලයෙන් බැලුවා
නිල් නුවන් වහලා – ආදරෙයි කීවා
කවියක් වගේ – අපගේ සෙනේ
නදියක් වගේ – නොසිඳෙයි ලයේ

මනමාලියේ
දවසයි අපේ මේ
හැඟුමන් හිරිවැටිලා වගේ
තුරුලේ ඉඳන්
හුරතල් විඳින්නේ
සුවඳයි අපේ ආදරේ

මනමාලියේ
දවසයි අපේ මේ
හැඟුමන් හිරිවැටිලා වගේ
තුරුලේ ඉඳන්
හුරතල් විඳින්නේ
සුවඳයි අපේ ආදරේ

සෝ සුසුම් නිවලා – හාදකම් වැහැලා
ජීවිතේ හොයලා – යන්න යං පියඹා
කුසුමක් තරම් පිවිතුරු ලඳේ
දියතක් දුරින් මුමුනයි සඳේ

මනමාලියේ
සුවඳයි අපේ ආදරේ…//

written by Sampath Fernandopulle

Song Summary

The song celebrates a tender wedding day moment where love, intimacy, and lifelong commitment are expressed through gentle affection and shared dreams.

Song Meaning

This song captures the purity and warmth of romantic love at the moment of marriage, portraying a couple deeply immersed in emotional closeness and mutual devotion. Through soft imagery like kisses, whispered confessions, and natural metaphors, the lyrics emphasize love that is calm, sincere, and enduring rather than dramatic or fleeting. The bride and groom are shown finding comfort, joy, and a sense of home in each other’s presence, symbolizing the beginning of a shared life journey. Overall, the song highlights love as a soothing, fragrant force that brings emotional security, companionship, and hope for a future built together.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply