යන්නෙ ඇයි | Yanne Ai by Tehan Perera [2021]

තවමත් මතකයි
මගේ පපුවේ
හාදුම තියලයි
හිස තැබුවේ

හැමදා විදිනා
උනුහුමේ
තනිවෙලා මං හැඩුවා

යන්නේ ඇයි
ඇස් පියන් හිත පාරලා
ඔබ වාගේ කවුරුවත් නෑ ලංවෙලා

මල් මිටක් දෑතේ ආරාධනා
හැමදාම ඉන්න එන්නම් ඔබ සොයා

පැතුමන් පිරුවා හිත පතුලේ
රැජිනිය කරලා
පොඩි පවුලේ
බිලිදා සොයනා සෑමදේ
දෙන්න බෑ මට තනියේ

යන්නේ ඇයි
ඇස් පියන් හිත පාරලා
ඔබ වාගේ කවුරුවත් නෑ ලංවෙලා

මල් මිටක් දෑතේ ආරාධනා
හැමදාම ඉන්න එන්නම් ඔබ සොයා

යන්නේ ඇයි
ඇස් පියන් හිත පාරලා
ඔබ වාගේ කවුරුවත් නෑ ලංවෙලා

මල් මිටක් දෑතේ ආරාධනා
හැමදාම ඉන්න එන්නම් ඔබ සොයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *