රතු පාට පාට | Rathu Pata Pata by Hot Chocolate [2020]

Sinhala song lyrics with music notes illustration

A colorful village wedding song full of fun and energy.

Song Lyrics

පාට පාට…////

රතු පාට පාට මල්
පාවඩ එලලා
මම කැන්දම් යන්නම්
ගමටම කියලා
ගම් මැද්ද හොයාලා
ලොකු තොරණක් බැදලා
මම දවස් හතට මාල හතක්
බදිනවා දිවුරා

ගම් මඩුවේ නටපු
යකා වගේ
ළගින් හිටිය අයියාදෝ
ඇනුම් බැනුම් අහං ඉදලා
එපා වෙලා ඉන්නේදෝ
මාව දැකපු ගමන් අනේ
අයියා යකා නටයි දෝ
සුපර් මෑන් වගේ ඇවිත්
ඌට දෙකක් අනිමු දෝ

පාට පාට…////

මං ආසිය ඇදලා
ඒ තුරුම්පු කපලා
මේ කුට්ටම ඇදලා
දැන් වාසිය ගත්තා
මල් බෝර දමාලා
සව් බෝර හදාලා
මට හරස් අතට
හද පේනවා
ඇයිදෝ විමලා

ගම් මඩුවේ නටපු
යකා වගේ
ළගින් හිටිය අයියාදෝ
ඇනුම් බැනුම් අහං ඉදලා
එපා වෙලා ඉන්නේදෝ
මාව දැකපු ගමන් අනේ
අයියා යකා නටයි දෝ
සුපර් මෑන් වගේ ඇවිත්
ඌට දෙකක් අනිමු දෝ

අල ගෙඩි
පොල් ගෙඩි
හැප්පේ
කිරි හොද්දක් රස උනේ
කුළුගෙඩි වංගෙඩි
බේදේ චියර් සද්දේ

විසිඋනේ
පහල ගමේ ජෙමා ජෙමා
මගුල් ගෙදර ගෙනා
සර්පිනා
සර්පිනා
මේ සර්පිනාව කෝ බොලා

ගම් මඩුවේ නටපු
යකා වගේ
ළගින් හිටිය අයියාදෝ
ඇනුම් බැනුම් අහං ඉදලා
එපා වෙලා ඉන්නේදෝ
මාව දැකපු ගමන් අනේ
අයියා යකා නටයි දෝ
සුපර් මෑන් වගේ ඇවිත්
ඌට දෙකක් අනිමු දෝ

පාට පාට…////

Song Information


Song Summary

“රතු පාට පාට / Rathu Pata Pata” is a lively Sinhala party song centered around a traditional village wedding. It blends humor, celebration, and rural imagery to create a festive atmosphere filled with dance, music, and playful drama.


Song Meaning

The song celebrates love, marriage, and village culture with colorful metaphors and comedic storytelling. Red flowers, wedding decorations, dancing villagers, and friendly rivalry reflect the joy, chaos, and excitement of a Sinhala rural wedding celebration.


Frequently Asked Questions (FAQ)

Who performed “රතු පාට පාට”?
The song is performed by the band Hot Chocolate.

Who wrote the lyrics?
The lyrics were written by Manuranga Wijesekara.

What type of song is this?
It is a fun, upbeat Sinhala pop and wedding-party song.

Why is this song popular at weddings?
Its humorous lyrics, catchy rhythm, and village wedding theme make it ideal for celebrations.

What is the main mood of the song?
Joyful, playful, energetic, and festive.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply