චාඕ මල්ලී | Ciao Malli by SANUKA [2018]

Upbeat social commentary on the struggles of migrant life.

Song Lyrics

මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම්
බොට්ටුවෙන් ඉතාලියට ආවේ මං
දේශාංෂය වෙනස් උනේ එහෙදි දැන්
සිනොරීඥාා උබ හින්දා මැරුනා මං

අනාථ වූ වෙලේ කුනාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා…
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ
කොලයක් හෙව්⁣වා පාර පූරා..
Ciao මල්ලි.. ගැම්මට ඉතාලි ආවා
Ciao මල්ලි.. හංගං ඉඳහිට ඇඬුවා
Ciao මල්ලි.. අම්මව බලන්න යනවා
Ciao මල්ලි.. ඒ…

බාසාවත් පුරුදු වුනා තනියෙන් මං
දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන්
මිලානෝ වල ෂෝ ති⁣බුනොත් යනවා මං
සනුක ⁣එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං

අනාථ වූ වෙලේ කුනාටු සාගරේ….

සිනොරීඥාා ඔයා එක්ක බිව්වෙ මාගරීටා
මං ගමේ හිටිය කාලේ පැද්දෙ හයර් එකට ආටා
අපේ එහා ගෙදර නීටා ගේ ඩොටා තමයි රීටා
මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා
සල්ලි තරහා වෙලා මටම තිබ්බා සැරට බූටා
ඉතිං බොට්ටුවට සල්ලි ගෙව්වෙ උගස් කරලා ආටා
මහ මුහුද මැද උයන් කෑවේ කරවල බං කට්ටා
උබ දන්නෙ නෑ මං කාපු කට්ට මගේ සිනොරීඥාා…

අනාථ වූ වෙලේ කුනාටු සාගරේ…

Song Information

Song Title: චාඕ මල්ලී (Ciao Malli)
Artist: SANUKA
Lyrics: Manuranga Wijesekara
Genre: Sinhala Pop / Baila Fusion
Language: Sinhala
Release Year: 2018


Song Summary

“Ciao Malli” is a high-energy track that tells the gritty story of a Sri Lankan youth who illegally migrates to Italy in search of a better life. Despite the catchy rhythm, the song highlights the hardships of sea travel, the loneliness of living abroad without legal documents, and the exhausting work culture of migrants. It captures the dual reality of seeking fortune while missing home and family.

Song Meaning

The song explores the “dream” of moving to Europe and the harsh reality that follows. Through metaphors of crossing borders and stormy seas, it critiques the economic desperation that drives people to take life-threatening risks. Terms like “Signorina” and “Milano” represent the new lifestyle, while mentions of “Ata” (three-wheelers) and “Parata” symbolize the humble life left behind. It’s a story of survival, sacrifice, and the emotional toll of being an expatriate worker.

Frequently Asked Questions (FAQ)

Who is the artist behind Ciao Malli?
The song is performed and composed by the popular artist Sanuka Wickramasinghe.

What does “Ciao Malli” mean?
“Ciao” is Italian for hello or goodbye, and “Malli” is Sinhala for younger brother; the phrase is a common greeting among the Sri Lankan community in Italy.

Who wrote the lyrics for Ciao Malli?
The lyrics were written by Manuranga Wijesekara.

What is the main story told in the song?
It tells the story of an illegal migrant traveling by boat to Italy, facing hardships at the border, and working day and night to earn a living.

Why is Italy mentioned so prominently in the song?
Italy is a major destination for the Sri Lankan migrant workforce, and the song reflects the real-life experiences of that specific diaspora.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *