මොන්ගෝලියානුවනී | Mongoliyaaniwani by Nanda Malani

Sinhala song lyrics with music notes illustration

මොන්ගෝලියානුවනී
කහවන් ආසියාවේ
කොකේසියානුවනී
සුදුවන් යුරෝ දේසේ
නිග්‍රෝ වරුනී
කලුවන් අප්‍රිකාවේ

උරය බලා සැතකින්
බලන් රුහිරු
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

සිංහල ජනයෙනි
රුහුණු මායා පිහිටි රටේ
දමිළ ජනයෙනි
යාපා පටුනේ මඩකලපුවේ තිරිකුනාමලේ
මුස්ලිම් ජනයෙනි
බේරුවල හම්බන්තොට දිහාවේ

උරය බලා සැතකින්
බලන් රුහිරු
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

බුදුනුවනී
දන් දෙන්හී යෙදෙන පන්සලේ
කිතුනුවනී යදින යාතිකා
දෙව් මැදුරේ
මුස්ලිමුනී
කියන කුරානය
පල්ලියේ

උරය බලා සැතකින්
බලන් රුහිරු
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

බමුනනි වරෝ වෙල්ලාවට
පූන නූලෙන් දිය ලණු බැදගෙන
බමුනනි වරෝ වෙල්ලාවට
පූන නූලෙන් දිය ලණු බැදගෙන
රජකයනි ගනිව් සිහසුන
වෙල්ලා හැලියෙන් සෝදා අතපය
රජකයනි ගනිව් සිහසුන
වෙල්ලා හැලියෙන් සෝදා අතපය

සිහල ගිනි දන්ඩේ
දමිළ වෙඩි උණ්ඩේ
ගෝත්‍රවාදී ඉලක්ක වලකා
සිහලුනේ යමව් යාපා පටුනට
දමිළයිනි වරෝ රුහුණට

උරය බලා සැතකින්
බලන් රුහිරු
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

Song Summary

The song calls for unity across race, religion, and ethnicity by reminding humanity that all people share the same blood and suffering.

Song Meaning

This song is a powerful humanist and anti-war message that challenges divisions based on race, ethnicity, religion, and nationality. By listing different peoples of the world—Asians, Europeans, Africans—and communities within Sri Lanka—Sinhalese, Tamil, Muslim, Buddhist, Christian—it emphasizes that despite external differences, everyone bleeds the same red blood. The repeated image of blood flowing from the chest symbolises shared humanity and equal pain. The lyrics condemn violence, tribalism, and extremist ideologies, urging people to reject hatred, weapons, and political manipulation. Instead, the song calls for reconciliation, coexistence, and moral awakening, asking people to see one another not as enemies, but as fellow human beings bound by the same life force.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply