හීනයක් වගේ | Heenayak Wage by Surendra Perera [2012]
තාමත් මුණ ගැහුණෙ නැතත් ඇස් දෙක ඔබේහිතට හිතක් ළං වීලා කල්පයක් වගේදැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේතාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේතාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ මේ පිරිමි…
The biggest collection of Sinhala song lyrics.
තාමත් මුණ ගැහුණෙ නැතත් ඇස් දෙක ඔබේහිතට හිතක් ළං වීලා කල්පයක් වගේදැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේතාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේතාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ මේ පිරිමි…
High-energy indie-rap fusion challenging social perceptions and shallow behaviors. Song Lyrics ලස්ස්න තාරාවෙක්කවුරුත් දැන් බලන්න ඒයිපීනන්නේ බොර දියේ නම්දකින්නේ මායාවක්මයිඇසෙන්නෙ තාරාවෙක්බලන්නත් ලස්සනයි නේදහිතෙන්නෙ කුමාරයෙක් කියලයි එකෙන්ම යන්නම් මන්පිස්සුනේ අල්ලන්න බෑ…
සුළඟ නවත්තන හෙමි හෙමිහිට මල් වැහි වස්සනහුමාල හිත යලි හරි ගස්සනබගවත් ප්‍රේමයේ ඉපදුනකුමරා එක්ටැම් කුලුනක සිරගතකල නොහැකි හදවතකදඩුවම් කල නොහැකි වරදකටබලවත් ප්‍රේමය ගෙන එන චිත්‍රා සන්සුන් ගමනිනසද පායන සදකවුලුවෙන් වින්දාඅනිමිසය…
පිනා ගොබ්බයාපිනාගේ තාත්තා ගොබ්බයා පිනා ගොබ්බයාපිනාගේ තාත්තා ගොබ්බයා පිනා ගොබ්බයාපිනාගේ තාත්තා ගොබ්බයා අපේ පිනා පට්ට ගොබ්බයා අපේ පිනා පට්ට ගොබ්බයා අපේ පිනා පට්ට ගොබ්බයා පිනා ගොබ්බයාපිනාගේ තාත්තා ගොබ්බයා පිනා ගොබ්බයාපිනාගේ…
🔹 ගීතය පිළිබඳ කෙටි හැඳින්වීම මෙම ගීතය ජීවිතය, සමාජය, මිනිස් සිත, සහ අභ්‍යන්තර වේදනාව පිළිබඳ ගැඹුරු අදහස් ඉදිරිපත් කරන සිංහල රැප් ගීතයකි.එය සත්‍යය, අසමතුලිතතාව, සහ ජීවිතයේ අර්ථය සොයන මනුෂ්‍යයකුගේ හඬක්…
මම වේ හදවත වෙන්නේ මම දවසකකතරක දුර කවදාවත් වෙන්නෑ අමතකඅව යානේ ලියවෙන්නේ කතරකමවනේ කෙලවර වුනත් මේක දවසකShut Up Your Mouth Please දැන් Homieඅපි ආවේ බර අවියාවෙන් දැන් Homieස්තූතියි Big Brother…
මහා හයියෙන් වහින වැස්සකදීජීවිතේ හරි අදුරු හවසකදීඅතැඟිලි තුඩින් පෙරලී පෙම් පරිච්ඡේදය දිගහැරීමගේ ආදර කතන්දර කෘතියේ බිදුවෙන් බිදුවට අපට ඇදහැලූනුතුහින මල් පින්නේයටින් ඔබ හා මා දෑඟිල්ල පටලාඇවිද ගිය කාලෙහෙමින් තුරුලට ඇවිත්…
කුංකුම තිලකය නලලට නැතිවටපින් පාටයි නුබේ මුහුණ ලඳේචන්දන කල්කය ගාලා නැතිවටසුවඳ හමයි මට මලක් වගේකිංකිණි හසරැලි මුව අග නැතිවටසිහින් සිනහා ගීතයක් වගේරන්මිණි මුතු ඇට මාල නොදැම්මටනුඹ ලදුනේ සුර ලියෙකු වගේ…
ඔයා ළඟින් මා ඉන්නට සත්තයිජීවිතේ පෙරුම් පිරුවාහීනයේ ඔයාවම ඇදිලාආදරේ සිතේ රැඳුනා දුර ඈතකට ඉගිල ගිහින් රහසේමතව කෙතරම් ඉවසන්නද මෙ දුන් රිදුම්ඔය තුරුලේ සැනසෙන්නට හැමදාම මගේ ළඳේ….උණු කඳුළැල් සලන්නමි නුඹේ නම්න්…
නනනේ…. නනනේ…. නානා…. නානා…. රතු නුවන් පෙති නෙතු වියන් යට….හඬා වැලපෙන කොකිලාවී….වසා රතදර සුසුම් තවරා….ඔබේ සුවඳට මත් වෙලා මම….ඔහේ හිටියා සම වැදී මෙමා….ඔහේ හිටියා නෙතට නෙතු යොමා…. ඔහේ හිටියා සමවැදී…වින්දනය…