June 2021

ඉඟිමරන තරු රෑන කෝ | Ingi Maarana Tharu Raana Ko by K. Sujeewa

ඉඟිමරන තරු රෑන කෝගගනේ දඟකරන හඳපානේ කෝනොමැකෙන්න පායන්න පෙම්පාට හැන්දෑවේඔබ එව්ව දේදුන්න කෝ ඉඟිමරන තරු රෑන කෝගගනේ දඟකරන හඳපානේ කෝනොමැකෙන්න පායන්න පෙම්පාට හැන්දෑවේඔබ එව්ව දේදුන්න කෝ රඟපාන සමනල්ලු සේ ඉගිලෙන…

මල්වාරම් | Malwaram by Raini Charuka

මල්වාරම් ගයමි, හිත නිවමින්, මදහාස නගමින්ආගන්තුක සෙනෙහෙන්, නෙතු සලමින්, බොරු හේතු කියමින්ආසයි පෙර වාගේ, ඔය තුරුලේ, නැලවෙන්න රහසේදෑසින් ළංවුයේ, ඇයි මෙතරම්, වෙන්වෙන්න නම් නිදි නැති රැය බොඳ වීලාඋණු කඳුළක නෙත…

මා සඳට කැමති බව | Ma Sandata Kamathi Bawa by Nanda Malani

මා සඳට කැමති බව දැනගෙනඔබ සඳ අයින් කළා අහසින්මා මලට කැමති බව දැනගෙනඔබ මල අයින් කලා නටුවෙන් නොඉඳුල් තොල්පෙති අතරින්උදුරාගෙන සිනාවහදවත නැති මිනිසා ඔබ ‍නෙත කඳුළැලි ගෙනාව මා සඳට කැමති…

ඔබ ගාව මම | Oba Gawa Mama Innemi by Milton Mallawarachchi

ඔබ ගාව මම ඉන්නෙමිසුසුමන් වගේ යාවෙවීතනියේ තුරුල්වී මුමුණා සුපෙම් ගීරෑ සීතලේ ළං වෙවීතරුමල් කඩා දෙන්නෙමි මිණි සේ දිලෙන්නේ තරු සේ නිවෙන්නේඔබගේ සිනා දෑස නේදෝනොසැලී තියෙන්නේ සසැලී නොයන්නේඔබගේ මගේ ස්නේහෙ නේදෝසිත…

නටුවෙන් ගිලිහුනු | Natuwen Gilihunu by Priyal Amarasinghe

නටුවෙන් ගිලිහුනු පින්න මලක්සුලගට පාව ඇවිත්මගෙ හද මඩලේ නතර වෙලාසෙනෙහස් සුව විදිමින් නටුවෙන් ගිලිහුනු පින්න මලක්සුලගට පාව ඇවිත්මගෙ හද මඩලේ නතර වෙලාසෙනෙහස් සුව විදිමින් නටුඅග පිපුනට ලස්සන වනමල්කවුරුත් නෑ එහි…

නෙළන්න බැරි මල් | Nelanna Bari Mal by Milton Perera

නෙළන්න බැරි මල් අතු අගමොටද පිපෙන්නේලැබෙන්නෙ නැති වස්තුවකටකිම සිත යන්නේ නෙළන්න බැරි මල් අතු අගමොටද පිපෙන්නේලැබෙන්නෙ නැති වස්තුවකටකිම සිත යන්නේ ආලෝකය දිදී දිළෙයිපහන් ටැඹ කසුන්මා ගඟ මැද ඉවුරු දෙපසපෙනෙයි සුව…

නිදහස් කාහල නාදය | Nidahas Kaahala Nadaya by Milton Perera

නිදහස් කාහල නාදය රැව්දෙව්හෙළ දිව අඹර පුරාසිරිලක් රැජිණිය වැජඹෙයි දියුණුවේමිණි මුතු කිරුල දරානිදහස් කාහල නාදය රැව්දෙව්හෙළ දිව අඹර පුරා සුවඳ අතීතය සමරවුසමගි පියුම් පෙති පුබුදවුපිබිදෙව් පිබිදෙව් දිදුලනතරු ලෙස පිබිදෙව්නිදහස් කාහල…

නීල ජලේ | Neela Jale by Milton Perera

නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේපියසලා පියඹලා කැදැල්ලටයි ආවේ ප්‍රියාදරී කොහෙද මගේ ඇයි ඔබ නාවේනීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ…

මුතු මැණික් එපා | Muthu Manik Epa by Milton Perera

මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේතරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළදේබොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේහිත් දෙකක් කපා වෙන්…

මුලු ලොව ලැබුනත් | Mulu Lowama Labunath by Milton Perera

මුලු ලොව ලැබුනත් වෙනස් නොවේමගෙ එක වස්තුව ඔබයි දුවේඈත්තද තාත්තේකිවුවට ගුණ කද නෑත නිම්මානෙත් දෙක වාගෙයි ඔබෙ අම්මාවාසනාවන් වරදක් වී දඩුවම් දෙනදාහොර බොරු නොකරනු දුව කිසිදානෑ කරන්නේවරදක් වී දඩුවම් දෙනදාහොර…