මා දෑස නෑ නිදී | Ma Daasa Na Nidi by Dinesh Tharanga
මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳීමේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳීඔබේ රුවට ගුලි වේවීබොඳ වෙයිද කදුලක් වැටීමා දෑස නෑ නිදී මා දෑස නෑ නිදී මතකයිද ඒ දිනේ…
The biggest collection of Sinhala song lyrics.
මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳීමේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳීඔබේ රුවට ගුලි වේවීබොඳ වෙයිද කදුලක් වැටීමා දෑස නෑ නිදී මා දෑස නෑ නිදී මතකයිද ඒ දිනේ…
යළි හමුනොවෙනා අපේ කතාවේඅවසානයටද අපි මේ ආවේආ දුර දුර වැඩි බව සිහිවූයේඔය අත අතහැරුනාම අවාරේ පතාන ආවත් හැම සංසාරේකල පිං මදි ඇති අපේ පුරාණේහිමිනැති හමුවීමක් මේ වාගේනොපතමු මින්මතු උපදින වාරේ…
නුඹ මා පතා ආ ඉරණම් කතාවේඅවසානයක් නෑ සතුසංසාර ගානේ හමුවී අවාරේගමනක් තිබේ යා යුතුතනිකම් ඉවසා තනිමං නොයමු ප්‍රේමයේමේහෙවනැලි අත් නොහැර ආව සංචායේදෙහදින් සිනාවී මේ කදුළැල් පිහාදීපෙරමං බලා ඉමු අපේ අහසක්වගේ…
සඳ ඔබ මගේදුක විමසන දුක් හැන්දෑවේගීතයක් සේසඳ ඔබ මගේදුක විමසන දුක් හැන්දෑවේගීතයක් සේරෝස යායේ රෝස පුස්ඹේසීනයෙන් සීනේහමුවෙමූ කවදා හෝ ආයේහිනැහෙමූ තරහා නෑ වාගේමේ සැදෑවේ කෝ කොහේදෝමා සොයන්නී කොවුලන්ගේ ගී අසාලානිදියයි…
විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරිඒ පෙති එක් කර මලක් සොයන බොලඳීසරදම් නොකරමි ආදරයෙන් කියමීවිසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරිඒ පෙති එක් කර මලක් සොයන බොලඳීසරදම්…
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණාසඳ වැලපී ඒ නිසාදෝ දුක මට කීවාදුක දැනිලා මසිත හඬලාමා හීන බොඳවී ගියාඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා ඔබ කී කතා දෙසවන් පුරාඇසුනා…
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නුඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොමසුළඟ වගෙ මා අතහැර දුරක යන්නටවරද මගෙ රත්තරනෙ කියලා දෙන්න කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලාසුසුමක් ගානෙ හදවත දුක් ගිනි…
රොන් පොදක් වෙන්නම්හිනැහෙන මල් මිටක් මැද්දේරන් පතක් වෙන්නම්දිදුලන විල් තෙරක් මැද්දේනිම්නයක් වෙන්නම්සුව දෙන කඳු පෙළක් මැද්දේපෙම්වතෙක් වෙන්නම්සනසන නිල් දෙනෙත් මැද්දේ කන් කළුයි ඔබෙ සිනාසිත් පිනයි ඔබෙ කතාමේ නිමාව දුන්නේකාගේ කවුරුදෝනෙත්…
සැනසෙන්න නැලවෙන්න සුදෝසැනසෙන්න නැලවෙන්න සුදෝරස කර ගී ගයන වෙලේරස කර ගී ගයන වෙලේසැනසෙන්න නැලවෙන්න සුදෝ කොවුලන්ගේ ගී අසාලානිදියයි සිහින බලාලාකොවුලන්ගේ ගී අසාලානිදියයි සිහින බලාලාරස කර ගී ගයන වෙලේරස කර ගී…
ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේසඳක් වගේ පායා එන සිනහව මනරම්හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන් සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බින්ඳු බින්ඳුසරා සඳ වෙලාමගේ ම සිත් මල තුරුළට…