හිතා මතා | Hitha Matha by Raveen Tharuka ft. Dulan ARX
ඈ.. මුදු කෝමලී මාදෙස යලි හැරීලාරිසි සේ බැලුම් හෙලාලා.. පෑ.. ඉඟි මා වෙලාලාසුසුමන් විදාලාහිත මා දුකින් මුදා..කෙල්ලෙ !! හිතා මතා ඉඟත් සලාලතා නුඹේ හැඟුම් පෙලාමා හිත දවා ඔයා නගාකැන්දා යන්නේ…
The biggest collection of Sinhala song lyrics.
ඈ.. මුදු කෝමලී මාදෙස යලි හැරීලාරිසි සේ බැලුම් හෙලාලා.. පෑ.. ඉඟි මා වෙලාලාසුසුමන් විදාලාහිත මා දුකින් මුදා..කෙල්ලෙ !! හිතා මතා ඉඟත් සලාලතා නුඹේ හැඟුම් පෙලාමා හිත දවා ඔයා නගාකැන්දා යන්නේ…
ඔබට යන්නම ඕනෑ නම්ඔබ යන්න ඉතින් නික්මීමේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙනඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි පුරහද දියවෙනවා සේකළුවරටත් නොකියාඔබ යන්න කලා සොලොසම සපුරාහෙට මළගම දා දියවක වීඉදින්න සුදු…
මූනිස්සම වැදුනේ කෙලින්ම හද මැද්දේYou are a bullet in the heart ආලේ බැද්දේපෑගුන මද්දේLike a trap caught in the jungle of love මේ හඳුන්පොත ගැහෙයි දැන් නුඹේ නමට සද්දෙන්This heart…
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිඔබට ආදරේ කියනා අයුරින්පෙර දවසක මා පෙම් කරනා සඳමටද ආදරෙයි කියා තිබේඔබ පෙම් කරනා ඔබේ කුමාරිමටද ආදරෙයි කියා තිබේ… සාගර වෙරලේ සොඳුරු සැදෑවකරඟහල කෙලවර අදුරු නිමේශෙකඅද…
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේහැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේතාරකා දියේ ගිලී නිල් එළිය නිවේවැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ කිලිපොලා යමින් සැලී නොහිම් සීතලේතුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ…
නිර්මලා ලොන්ඩරිය හිමි සළුවඩන මැණිකේ නිර්මලා..මල් හිනා නුඹෙ තැවරිලා කිරිඉද්ද මල්වැට පීදිලා.. කුල ගෙවල් සැරසිලි කළත් අපිසළු වඩා පාවඩ එලා..නිර්මලා නිර්මල නැතැයි මාඔබෙ ලොවින් පිටමන් කළා.. පන්තියේ මිතුරන් එදා කළවිහිළුවෙන්…
ඉතින් අද නාමික ජනමතයක තුළින්,රට කර වානර නිදු නිධියෙන්ද?සෙක්සි බනානා. කිරි මුහුදින් ගන්න අස්වැන්න,මේ රට බස්සන්න තා කවුද?එන්නෙ බනානා. ඉදහිට පෑවිල්ල දරාගන්න බැරිව,බෑ කියා මියැදුනු ඈ දුරින්.සෙක්සි බනානා. ඒත් පුරවං…
ඔව් වෙනයි මං මගෙ වර්ගෙන් එකයි බංමං පුරයි දම් තුනයි ඇස් දෙකයි කන්අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බංඔව් වෙනයි මං වටී වදන් වගේයි රන්හිතත් රන් , රින නෙවෙයි ආරේ…
පායා සඳ සේයාසනහාලා කළා ආරාධනාපීරා පෙම සීරානොඅසාවී ළඳේ මා කාරණා නුඹෙ නෑඹුල් සිනා සඳ සේලෙන් වසාතරු පාරෙන් එහා යමු ආලෙන් කියාවිමසාවී නුඹෙන් මා මෙදානොමදේවී රිදුම් හෝ වේදනා හීනෙන් පවා දුටු…
නා කොල අන්දම් පෙන නොවටින්නේබෝ කොල අන්දම් පෙනය දියන්නේපෙනේ නැතිව අපි කොහොමද ඉන්නේසමාවෙයං නයි හාමීසමාවෙයං නයි හාමී දරමිටි බඳිනා කඹය කියාවීදරනුව හදලා වලඳ තියාවීකැබිලිති අරගන ගැරඬි නටාවීපෙනය නැතිව අපි අසරණ…