December 2021

ඔබෙන් පමණි | Oben Pamanai by Athula Adhikari

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනානැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනානැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා කලක් මා නෙතින් බැලූ ඒ ඔබේ…

ඔබ මලක් වගේ | Oba Malak Wage by Athula Adhikari

ඔබ මලක් වගේ හිනැහීලාමට සතුට අරන් ආවාසුවදේ වෙලිලා ඔබ හා බැදිලාසසරේ සැමදා ආවා ඔබ මලක් වගේ හිනැහීලාමට සතුට අරන් ආවාසුවදේ වෙලිලා ඔබ හා බැදිලාසසරේ සැමදා ආවා උදා නොවූ මධු වසන්තයයි…

ඔබ කවුද | Oba Kawda by Athula Adhikari

ඔබ කවුද කව්රුන්දපිණි බිඳක් මඳ නළක්ප්‍රිය විලක් පිණි බිඳක්ඔබ කව්ද කව්රුන්ද කොඳ මලක් බිඟු නදක්රොන් පොදක්ඔබ කවුද කව්රුන්ද තරු රැයක් වන පෙතක්ගිනි සිලක් තරු රැයක්ඔබ කවුදකව්රුන්ද

නුඹ ඇවිත් යන්න | Numba Awith Yanna by Athula Adhikari

නුඹ ඇවිත් යන්නපාළුවට ගිය හිත පුරාහුරු පුරුදු සුවදින්මගේ වන්නට නොහැකිනම්ආයෙත් නුඹ ඇවිත් යන්න නුඹ ඇවිත් යන්නපාළුවට ගිය හිත පුරාහුරු පුරුදු සුවදින්මගේ වන්නට නොහැකිනම්ආයෙත් නුඹ ඇවිත් යන්න එකෝමත් එක දුරාතීතෙකඑකම එක…

නැලවෙන සුළගක් | Nalawena Sulangak by Athula Adhikari

නැලවෙන සුළගක් සන්සුන් සිතකටහිරිහැරයක් වෙයි නම්තරුමල් දෝතක් ලගින් තියා ඔබෙමම හිමිහිට යන්නම්සද මල් සිපගෙන එන මද සුළගටමමත් ආදරෙයි නම්ලස්සන ඇස් දෙක දිහා බලාගෙනසිතිවිලි නලවන්නම් රෝස දෙතොල්පෙති සිනා සලනවාමල් සුවදකට දැනෙයිපෙම්බර…

මුතුලතා සිනහා | Muthulatha Sinaha by Athula Adhikari

මුතුලතා සිනහා පොකුරු පාමුතු මැණිකේ බලනු එපානෙත පැටලී සිත මා අසරණ වෙලා මම ලදේ කෙලෙසද කියන්නේආල හැගුම් මුව ගොළුවීහිත පැටලී අද මා අසරණ වෙලා ගෙලේ තොරොම්බොල් මාලේ පලදාඉහේ තැඹිලි තෙල්…

මොනවද කීවේ | Monawada Keewe by Athula Adhikari

මොනවද කීවේ මට ඔයාඅතහැර යන්නේ නෑ කියාඅමතක වීද ඒ කතාපිටුපා යන්නේ නෑ කියා ඈත ඉමේ කදු මුදුනේසීතල දැනිලාතුරුළුඋනු විදිය මතකයිමගෙ හදට ඔයාඅතීතයේ පැතුව පැතුම්අන්ධකාරයේපිටුවා යන්නේ ඇයි ඔයා පිරුනු සදට සිනිදු…

මල් හසරැල් | Mal Hasaral by Athula Adhikari

මල් හසරැල් පීදී දුක් කදුළැල් සේදීසොඳුරු වසන්තේ සිරි නරඹන්නට එනවාදමිතුදම් යළි හාවී මල් දම් ලියලාවීසිහින දනව්වේ සිරි නරඹන්නට එනවාදසරදම් සිත් රිදවනවාකළකම් නම් ඵල දෙනවාමෙල්ල කරන් සිත නිල්ල නෙළන්නට එනවාද පායන…

මට හිමි නැති කඳුළු | Mata Himi Nathi Kandulu by Athula Adhikari

මට හිමි නැති කඳුළු අරන්හඬවන්නේ මගෙ ඇස්මයිමට මේ හැටි දුකක් අරන්සැනසුනේ ඔබ කොහොම ඉතින්විදින වේදනා මටමයි ඔබට නම් එපා..ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.. හිතට හිත ඈත් වෙලා..ආදරේ හුදකලා වෙලා..ජීවිතේම…

මට කියන්න අළු යට | Mata Kiyanna Alu Yata by Athula Adhikari

මට කියන්න අළු යට සැගවීගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්මම ඉන්නේ නු ඹට හරිම මනාපෙන් මට කියන්න අළු යට සැගවීගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්මම ඉන්නේ නුඹට හරිම මනාපෙන් ඔය හැටි ඇයි…