තරු රෑන රිදී | Tharu Raana Ridi by Gunadasa Kapuge
තරු රෑන රිදී පාට පාට පාවි දිලී ඈත මෑතනීල වලා යාය සිසාරාසඳ පාන මුවාවී බලාවි සීත පවන් ගී ගයාවිපාළු රැයේ මා තනිවෙලා ඈත පිපී රෑ කුසුමන් සුවඳ ගලාලාපාළු මගේ පැල…
The biggest collection of Sinhala song lyrics.
තරු රෑන රිදී පාට පාට පාවි දිලී ඈත මෑතනීල වලා යාය සිසාරාසඳ පාන මුවාවී බලාවි සීත පවන් ගී ගයාවිපාළු රැයේ මා තනිවෙලා ඈත පිපී රෑ කුසුමන් සුවඳ ගලාලාපාළු මගේ පැල…
තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධාමහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරාදුනු දියෙන් මිදී මද රද රාව නගන මීපාලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා කොලොම් වන හිසේ මුවරද…
උන්මාද සිතුවම් මැවේ බිඳේමීදුම් වලා මැද අතීතයේබිඳුනු පෙමින් ගිනිගත් හදවත්තනිවේවි එක්‌ටැම් ගේ අනන්ත සයුරේ බියකරු දිවි දියඹේපාළු හුදෙකලා සුළඟ පමණි උරුමේහඬා වැටෙන සිත සදා සරණ මටතනිවේවී එක්‌ටැම් ගේ උන්මාද සිතුවම්…
උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලීයේදකුණු කොණේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලීයේඋතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගීයේදකුණු කොණේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගීයේ කොතැනක හිටියත් ඉපදුන මිය යන බිම එක නේදෝඒ බිම…
තරුමල් යායම පොඩිකර අහස් විලේඉර හඳ මිරිකා දියකර සාගරයේඅදුරේ උන්නෙමි ලොවම එපාවීමා හැර දා ඈ ගිය දවසේ දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතීපාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතීතැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්එකම ළඳක්…
ලොක සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත හොය හොයලෝකේ කෙලවර දන්නේ නැතුවම පෙරලුනා ලෝකාන්තකට වර්ගයා නසාගෙන,ස්වර්ගයා හොයා යනමුර්ගයන් ඉන්න ලොකෙක,සොයනවා අපි වසන්තය වේදනා දැකලා ,හේතුවක් සොයලා,වේදනා නැති ලෝකෙක මං සොයා…
සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬනමමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසිනසිදීගිය ගඟ දෑල හැර දැමූවේ කව්දසඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නදබාල වයසින්…
සුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්මා වටකර සතර දෙසින් ගිලිහෙන මුත් මුවට මුවින්ඔබේ මුවින් නැති පැතුමන් මට නැත අගනේසුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්සුබ ප්‍රාර්ථනා මා ඈ කර…
සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේමල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයිවැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේමලේ පාට නොසේදීම පුදුමයක් තමයි සිත හැඳිනුවෙත් ඔබයිපසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයිනුඹ…
සිංහල සින්දු කියනනළලේ තිලක තියන කිරිල්ලීතුඩින් හදවතක් අරගෙනගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී දිව නුහුරු බසින් පෙම් කවි කීකුරුල්ලාට වශී වීගිනි මලින් තැනූ මල් පොකුරක්‌අතට ගත්ත මනාලීමධු සමේ මධුර කටු අතරේපිපී…