2022

කන්‍යාවිය උඹයි | Kanyaviya Umbai by Sanjeew Lonliyes [2022]

මල් මාවතේ කෙමි ටික මාකටින් කළදුල් පියයුරේ උල් හරියම වසන් කළදිය කාවෙක් එක්ක තොල් අග ඉඳුල් කළකන්‍යාවිය උඹයි රීකන්ඩිෂන් කළ ඔය යොන් හුයේ ගැස්මක් ඇතිවුව හේමමගෙ මී තුඩෙන් එය සනසන්නෙමි…

යකඩ මනමාලී | Yakada Manamali by Sanjeew Lonliyes [2022]

ආර්ට් පුරවපුකැනබි විහිදුණු දරුණු පපු ලෑලිමාත් දකිනවාමේ සොසයිටියෙහුඟක් වැඩ කෑලිස්මාට් තිරවලදැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලිකටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි එකතු කරගෙන පරණබඩු කෑලිදිලෙන සියුමැලියකඩ මනමාලිදුටිමි මලකඩ කරගැටම පේලිකැලේ…

සිරස බිම වැටුණා | Sirasa Bima Vatuna by Sanjeew Lonliyes

පහර දෙන වේ වැලට වැඳ වැඳමුළු හදවතින් මෛත්‍රී කළබෝසතෙක් හිටියාඒ බෝසතා මැරුණාවේවැලත් කැඩුණා පාබැඳුනු යදමට වැඳවැටෙනපා විලංගුව පින්තාරු කළසිත්තරෙක් හිටියාඒ සිත්තරා මැරුණාවිලංගුව බිඳුණා සිරස යයි කී මැටි ගොඩක් උඩසදාකාලික ඔටුන්නක්…

සසර පුරා | Sasara Pura by SANUKA x Windy [2022]

සසරපුරා මුතු පද අමුණාආදර ගීතය අද ගයනාරන්හුයකින් දෙහදක් වියනාමංගල සීනුව රැව්දෙනවා අවිහිංසක පැතුමන් අපගේමෝදු වෙලා අද මල් පිපුනේසතුටු කඳුළු අද හැම දෙනෙතේසියොතුන් ආසිරි ගී ගැයුවේ සසරපුරා මුතු පද අමුණාආදර ගීතය…

මගෙමයි ඔයා | Magemai Oya by SANUKA [2022]

නිලම්බරේ ඈතට ඇදෙන්න මා හාවළාරොදේ සැතපී ඉඳින්න මා හාආකහේ තාරුකා සේම පායාමා ළඟින් ඉන්නකෝ සෑමදා දිගන්තයේ මායිම් සරන්න මා හාඅනන්තයේ ගෙපැලක් තනන්න මා හාඒ ලොවත් මේ ලොවත් ඇතිතුරා මාආදරෙයි ආදරෙයි…

තහනම් කළුවර | Thahanam Kaluwara by Isuru Wickramanayaka

A haunting and emotional 2022 ballad by Isuru Wickramanayaka exploring nocturnal loneliness and phantom memories. Song Lyrics තහනම් කළුවර යාමේතනිකම අවදිව පාවේ වියරුව සැගවුණ සිහිනේයලි යලි හද තුල පෑරේ මැවෙනා…

සුසුමට | Susumata Susumak by Sanka Dineth ft. Uresha Ravihari

කොඳ මල් ඇතිරූ සඳ යහනාවේසතපා සනසන්නම්ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේසිහිනය අඩ නින්දේ තිබුනාවේමතකේ නැලවෙන්නම්අපෙ හඬ විතරක් මට ඇහුනාවේ නිහඬතාවේ වයන්නේ සංගීතේනිහඬතාවේ වයන්නේ සංගීතේනිහඬතාවේ වයන්නේ සංගීතේනිහඬතාවේ වයන්නේ සංගීතේ සුසුමට සුසුමක් මුහුවන…

සියාතු ගොයියා | Siyatu Goyya by Ashen Senarathna x Dimi3

ඕ නාලාඈ සුවද සබන් ගාලාදිග කොන්ඩේ කඩා දාලාබිම පැදුර දිගේ ලා ලා ලා අතගාලා මගේ ලයට හේතු දාලාහෙන හුරතලයක් පාලාමගේ දෙයියෝ කියා ලා ලා ලා මං අපේ ගමේ හේනක් කොටන…

ශෘංගාරි | Shrungari by Rahal Alwis [2017]

හිමිවෙන්න ආයේ පැතූමන් පතාසමුදුන්නේ මාගේ හිතටත් හොරාමතකයේ සේයා මැකිලා එදාවේදනා යායේ මා තනි වුනාජිවිතේ මාගේ රැක ගන්න පණ සේහිටියේ ඔයා සෑමදා රිඳවාල හඩවාපු ශෘංගාරියේඅද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේරවටන්නෙපා කවුරුවත්…