තහනම් කළුවර | Thahanam Kaluwara by Isuru Wickramanayaka

Sinhala song lyrics with music notes illustration

තහනම් කළුවර යාමේ
තනිකම අවදිව පාවේ
වියරුව සැගවුණ සිහිනේ
යලි යලි හද තුල පෑරේ
මැවෙනා
මැවෙනා සිහින තුල පායා නුබ පේනා
හැබැහින් නොදකින පින්තාරුව මේනා

තහනම් කළුවර යාමේ
තනිකම අවදිව පාවේ

ගිනිගත් මා හදවත නිවුනා
අදුරක මනුරුව ඇදුනා
සිහිනය වූ නුබ මට මැවුනා
නිදි නැති රැය හා රැදුනා

තහනම් කළුවර යාමේ
තනිකම අවදිව පාවේ
වියරුව සැගවුණ සිහිනේ
යලි යලි හද තුල පෑරේ
මැවෙනා .
මැවෙනා සිහින තුල පායා නුබ පේනා
හැබැහින් නොදකින පින්තාරුව මේනා

තහනම් කළුවර යාමේ
තනිකම අවදිව පාවේ

තහනම් කළුවර යාමේ
තනිකම අවදිව පාවේ

තහනම් කළුවර යාමේ
තනිකම අවදිව පාවේ

written by Bimsara Dissanayaka

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply