December 2022

රුං ගානා | Run Gana by Kochchi, Jizzy & Kaizer Kaiz [2022]

රුංගානා තාලේ උස්සලාපෙම් පානා හෘදේ ගස්සලාරිංගාලා ප්‍රේමේ ඉල්ලලාපෙම්වත් කතා හොල්ලලා සඳවාගේ පානා හිනාරතු වීලා නා දෙතොල් සලාකවිකාරී ඈ ගී ගයානිවාවී රෑයේ සරා මායාවී සේයා මවාඇස් බැම්මේ කෝලම් මකාපද්දාලා රාගෙන් බලාසිඹීවි…

රහසේ මා | Rahase Ma by Dhyan Hewage ft. Mahiru Senarathne

Intimate indie ballad exploring secret passion and nocturnal longing. Song Lyrics සද නොපෙනෙන හැම රැය නුබේළැම සුවමැද මම තනිවුයේමධු අයදින නුබ තනි මගේමම කිම මගේ සද හැරගියේ ආදරේ මා සොයනා…චාරුවේ…

හදේ ශෝක ගංගාවේ | Hade Shoka Gangawe by Stereomiinds ft. Tharindya Bopegedara & Isuranga Iniyage [2021]

හදේ ශෝක ගංගාවේ ගිලී හඬා වැලපුනානෙතින් ගලා ආ කඳුලේ නිමක් නැතේ රෑ දිවාගෙලේ බැන්ද රන් තැල්ලේ ඒ දිස්නේ නොපෙනෙනාමා යමුනා ගං දෑලේ හදේ පැතුම් පා කලා හඳේ මැවූ ආලින්දේ රසේ…