අමතක වී නොයා | Amathaka Wee Noya by Supun Perera

දැනුනා… රෑ දීවා

හිතම පාර පාර මේ වේදනා

කොහෙදෝ… ඒ සිනා

දුරක ඈත ඈත රෑ පාවුනා

සිත මගේ සූරනා… ශෝකී කාරනා

දැනිලා තාම මා පෑරෙනා…

හදවතේ වෑහෙනා… මේ දුක් චේතනා

දැනෙනවා වේදනාවන් දවා

සිත් පෑරී නෙත් මාගේ නෙත් බොඳ වෙනා

දුක් වෑහී සංකාවෝ වද දෙනා

අමතක වී නොයා

මතක පොතේ ලියා

දුක පිරි ශෝක භාවනා

මා දරා

පය පැටලී ගියා 

පුරුදු බිමේ පවා

සිතුවිලි හේතු ගේනවා

පා..රා

හමුවුනු අය වෙන්වෙනවා

රිදුවුනු සිත් විඳවෙනවා

දුක ගලා… පෑරී නුරා

රුව මැවි මැවි සිහිවෙනවා

මතකය යලි මතුවෙනවා

දිවි පුරා… ගගුලේ තෙමා

සිත මගේ සූරනා

සිත් පෑරී නෙත් මාගේ නෙත් බොඳ වෙනා

අමතක වී නොයා

written by Shehan Galahitiyawa

Leave a Reply